හුත්තෝ චන්දේ තියෙන්නේ 2020..
මහින්ද ලණු කාලා කලින් චන්ද තිබ්බට දැන් එහෙම නැත..
2020 ද? එතකොට පළාත් සබා
හුත්තෝ චන්දේ තියෙන්නේ 2020..
මහින්ද ලණු කාලා කලින් චන්ද තිබ්බට දැන් එහෙම නැත..
හොරු අල්ලනවා කියලා ආපු එවුන් හොරා කන එක හොදයියද? වෙනසක් ඇති වෙලා නෑ දැන් තියෙන්න ආන්ඩුව යු එන් පි ආන්ඩුවක් නෙවෙයි පක්ෂ දෙකම එකතු වුන ආන්ඩුවක් නැත්තම් මේක ගැන හොයනවා තියා හිතන්නෙවත් නෑ රනිල් ගොයියා .අනිත් එවුන්ගේ හොරකම් හොයන්න ඉස්සල්ලා මේවා හොයලා ඉන්න ඔනේ .![]()
![]()
වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේය.
මේ අතර සේවා විශ්‍රාම වැටුප් ලබාගැනීම වෙනුවෙන් රණවිරුවන් විසින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කළ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් දැනටමත් ඒ සඳහා විසදුම් ලබාදී ඇති බවයි.
http://sinhala.adaderana.lk/news/65635/කලින්-ආණ්ඩුවත්-එක්ක-බැලුවාම-සුළු-සිදුවීමක්!