ඊයේ ස්වර්ණවාහිනියේ රතු ඉරේ ...

lakshitha2011

Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa
    මට තේරුනේ නම් : සුවර්ණවහිනියට කියල කරපු ප්‍රෝග්‍රෑම් එකක්.
    ප්‍රශ්න කලින් දැනගෙන තමයි අහන්නේ.(බොරුවට අපිව කඩේ යවන්න හදන්නේ නොදන්නවා වගේ අහල)

    ඇයි මේකට සුවර්ණවහිනියම තොර ගත්තේ ?
    නයි ටිඑන් රුපවාහිනී, හිරු , දෙරණ තොර ගත්තොත් වැඩේ පුදනකොටම තේරෙනවා නේ ?
    සිරසට ගියොත් උන් ප්‍රශ්න අහල මුව අමාරුවේ දානවා.

    ඉතුරු වෙන්නේ සියත විතරයි එක වැඩිය කවුරුත් බලන්නේ නෑ.

    රතු ඉර කලින් කෙරුවේ සුදේව. පොර දැන් මොනවද කරන්නේ කියල උබල දන්නවනේ ??

    රතු ඉර සාමාන්යෙන් කරන්නේ ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂේ සෙට් එකක් එක්ක. ඊයේ විශේෂ රතු ඉරක්.
    මිට කලින් විශේෂ රතු ඉරවල් කරලා තියනවා තනියම. ඒවත් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් කලේ ඇයි කියල.
    :yes: :yes: ow okkoma plan karala karana programs
     
    • Love
    Reactions: pathumputha

    Sen-lu

    Well-known member
  • මට තේරුනේ නම් : සුවර්ණවහිනියට කියල කරපු ප්‍රෝග්‍රෑම් එකක්.
    ප්‍රශ්න කලින් දැනගෙන තමයි අහන්නේ.(බොරුවට අපිව කඩේ යවන්න හදන්නේ නොදන්නවා වගේ අහල)

    ඇයි මේකට සුවර්ණවහිනියම තොර ගත්තේ ?
    නයි ටිඑන් රුපවාහිනී, හිරු , දෙරණ තොර ගත්තොත් වැඩේ පුදනකොටම තේරෙනවා නේ ?
    සිරසට ගියොත් උන් ප්‍රශ්න අහල මුව අමාරුවේ දානවා.

    ඉතුරු වෙන්නේ සියත විතරයි එක වැඩිය කවුරුත් බලන්නේ නෑ.

    රතු ඉර කලින් කෙරුවේ සුදේව. පොර දැන් මොනවද කරන්නේ කියල උබල දන්නවනේ ??

    රතු ඉර සාමාන්යෙන් කරන්නේ ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂේ සෙට් එකක් එක්ක. ඊයේ විශේෂ රතු ඉරක්.
    මිට කලින් විශේෂ රතු ඉරවල් කරලා තියනවා තනියම. ඒවත් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් කලේ ඇයි කියල.
    ඔය ස්වර්ණවාහිනී ගනුදෙනුවට කේස් තියෙනව නේද? ඒවගෙන් ශේප් වෙන්න වෙන්න ඇති ඔය දගලන්නෙ. ඕකුන්ට UNP එකෙන් කිසි අවුලක් නෑ. මේ ආන්ඩුවෙන් බයියො තමයි කොටි කොටි ගගා හිටියෙ. මේ දවස්වල උං සැහෙන්න ආණ්ඩුවේ රෙදි සෝදනව. දැන් බයියොත් සද්දනෑ. මේ රටේ ලොකු බිස්නස්කාරයෝ නෑ ඉන්නෙ මහාපරිමාණ ජාවාරම්කාරයෝ. ස්වර්ණවාහිනීයත් ඔය උන්ගෙ ජාවාරම් කරගෙන යන්න පාර හදාගන්න එක තමයි කරන්නෙ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    bump
    :yes:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔය ස්වර්ණවාහිනී ගනුදෙනුවට කේස් තියෙනව නේද? ඒවගෙන් ශේප් වෙන්න වෙන්න ඇති ඔය දගලන්නෙ. ඕකුන්ට UNP එකෙන් කිසි අවුලක් නෑ. මේ ආන්ඩුවෙන් බයියො තමයි කොටි කොටි ගගා හිටියෙ. මේ දවස්වල උං සැහෙන්න ආණ්ඩුවේ රෙදි සෝදනව. දැන් බයියොත් සද්දනෑ. මේ රටේ ලොකු බිස්නස්කාරයෝ නෑ ඉන්නෙ මහාපරිමාණ ජාවාරම්කාරයෝ. ස්වර්ණවාහිනීයත් ඔය උන්ගෙ ජාවාරම් කරගෙන යන්න පාර හදාගන්න එක තමයි කරන්නෙ.
    සහතික ඇත්ත
    ශුදේවයට පඩි ගෙ........ එක්කෝ ඕනේ නෑ