මට තේරුනේ නම් : සුවර්ණවහිනියට කියල කරපු ප්රෝග්රෑම් එකක්.
ප්රශ්න කලින් දැනගෙන තමයි අහන්නේ.(බොරුවට අපිව කඩේ යවන්න හදන්නේ නොදන්නවා වගේ අහල)
ඇයි මේකට සුවර්ණවහිනියම තොර ගත්තේ ?
නයි ටිඑන් රුපවාහිනී, හිරු , දෙරණ තොර ගත්තොත් වැඩේ පුදනකොටම තේරෙනවා නේ ?
සිරසට ගියොත් උන් ප්රශ්න අහල මුව අමාරුවේ දානවා.
ඉතුරු වෙන්නේ සියත විතරයි එක වැඩිය කවුරුත් බලන්නේ නෑ.
රතු ඉර කලින් කෙරුවේ සුදේව. පොර දැන් මොනවද කරන්නේ කියල උබල දන්නවනේ ??
රතු ඉර සාමාන්යෙන් කරන්නේ ආණ්ඩු පක්ෂේ සහ විපක්ෂේ සෙට් එකක් එක්ක. ඊයේ විශේෂ රතු ඉරක්.
මිට කලින් විශේෂ රතු ඉරවල් කරලා තියනවා තනියම. ඒවත් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඒ ප්රෝග්රෑම් කලේ ඇයි කියල.