ඊයේ 101 මැරිලා..

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    හැබැයි මීඩියා වල දාලා නැහැ.. කාව රවට්ටන්නද මුන් මෙහෙම කරන්නේ?

    පසු සටහන : කිරීයේ දැම්මත් හරි මීඩියා වල දාලා..:baffled:

    කිරීයේ සිටිනා පොහොට්ටු බයියන්, අලි බයියන්, ජෙප්පෝ සහ ටෙලිපෝන් බයියනි.. මෙය දැනුවත් බාවය සදහා මිසක් ආන්ඩුවට බැන වැදිමක් නොවන බව කරුණාවෙන් සලකන්න..
     
    Last edited:
    • Like
    Reactions: Chandi_Bandi

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා කවුද
    කොරොන මර්දන කමිටුවෙ සබාපති ද
    කොහොමද දන්නෙ

    මූලාස්‍රයක් තියනවද
    තහවුරු කල හෝ නොකල
     
    • Like
    Reactions: PHBhagya

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    • Wow
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඒවට කරන්ඩ දෙයක් නැ. උඹලගෙ පුතානෝ හිටියානම් දවසට 1001ක් මැරිල. ඒ නිසා ඔය 101ක් මැරෙනව කියනෙක අපිට නම් ගාණක්වත් නෑ. උඹලා වගේ ගූඇන්පී කාරයොන්ට ලොකු වුණාට. ලොල්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හැබැයි මීඩියා වල දාලා නැහැ.. කාව රවට්ටන්නද මුන් මෙහෙම කරන්නේ?

    පසු සටහන : කිරීයේ දැම්මත් හරි මීඩියා වල දාලා..
    :baffled:

    වෑව් උඹට බයේ වෙන්න අැති..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,609
    25,488
    113
    Sri Lanka’s Covid death toll has increased by 101 more deaths, according to the Epidemiology Unit of the Health Ministry.

    The total number of Covid deaths was 1910 on Wednesday and according to the Epidemiology Unit, it had increased to 2,011 by 11 PM on Thursday.

    It is unclear as to when these 101 deaths, which had been added to the Covid death tally, had occurred. (NeweWire)
    eka dawasata kiyala sureda? :oo:
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    ඔව් ඔව් උඹල වගේ තොත්ත බබාලව රවට්ටන්න ඕන හින්ද තමා අාණ්ඩුවෙ සයිට් වලම දාල තියෙන්නෙ..

    https://www.epid.gov.lk/web/
    මෙතන කතා කරන්නේ කිසිම දේශපාලනයක් නෙමේ..උබ ආන්ඩුවට කඩේ යනවා කියලා මන් මොනා කරන්නද

    වෑව් උඹට බයේ වෙන්න අැති..
    නැ..උබගේ කොමෙන්ටුව දැකලා..:lol:
    ------ Post added on Jun 11, 2021 at 11:57 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේකයි කතාව.. සන්චරණ සීමා දෑම්මා ඈදිරි නීතිය නොදා.. දෑන් හෑම පම්කයම මොකක් හරි ලියුමක් තමන්ගේ ආයතනයෙන් අරන් ඈවිදිනවා. අපේ මිනිස්සු මහ පම්කයෝ. උන්ට මොලේ කලදක් නෑ.. මුන්ව නවත්වන්න පුලුවන් ඈදිරි නීතිය දාලා විතරයි
     

    Sen-lu

    Well-known member
  • ටොයි ජෙප්පොන්ටනම් අාතල් තමා.උන්නෙ මාස්ක් නොදා වටේම ගිහින් කොරෝ‍න බෝ කරේ. :yes:
    සිරාවටම, බෝකරපු අයව දැනගෙන නිකං ඉන්න එක නම් වරදක්.