ඊයේ 67ක් මැරිලද ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මෙකෙ දෙන්නෙත් කපලා කොටලා ඉරලා මැනලා දෙන පියොම වගේ කොවිඩ් මරන ටික. ඒකත් තව හංගනවා. පටලවනවා.

    මෙන්න මේ වැඩේ නිසා තමා හරි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න වත් චාටර් එකක් ගහගන්න බැරි වෙලා මේ දගලන්⁣නෙ. මේ කරගන්න විනාසේ නම් සුලුපටු නැ..හැමදාම වවහා ඉන්න වෙන්නේ. මොකද අනාගතය ගැන කියන්න අපිට දත්ත කො.

    Eka nam aththa, Real Data denne nathi eka nam gon wadak.. Moda minissu thawath rawatenawa
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    කවුද මේක හැදුවේ උබද? මේක අරුන් දෙන ඩේටා ටිකම නේ දාලා තියෙන්නේ නේ? ඉතින් බං උන් තව ඉස්සරහටත් මෙහෙම මනේ දෙන්නේ? චිත්‍රයක් ගන්න බැ මේ වැඩෙන් ඇත්ත ⁣නොකියන කං.
    naa bn gossip lanka eken issuwe
     
    • Like
    Reactions: emoji diaries