ඊයේ 67ක් මැරිලද ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,301
    113
    N/A
    ඒවට කරන්ඩ දෙයක් නැ. උඹලගෙ පුතානෝ හිටියානම් දවසට 670ක් මැරිල. ඒ නිසා ඔය 67ක් මැරෙනව කියනෙක අපිට නම් ගාණක්වත් නෑ. උඹලා වගේ ගූඇන්පී කාරයොන්ට ලොකු වුණාට. ලොල්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    ඒවට කරන්ඩ දෙයක් නැ. උඹලගෙ පුතානෝ හිටියානම් දවසට 670ක් මැරිල. ඒ නිසා ඔය 67ක් මැරෙනව කියනෙක අපිට නම් ගාණක්වත් නෑ. උඹලා වගේ ගූඇන්පී කාරයොන්ට ලොකු වුණාට. ලොල්(2)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,669
    169,065
    113
    එකමත් එක රටක
    නෑ .. ඊයේ කවුරුත් මැරිලා නෑ ............... මරණ 67ක් වාර්තා වෙලා තියනව

    oUn3r5W.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,423
    55,465
    113
    Colombo
    නෑ .. ඊයේ කවුරුත් මැරිලා නෑ ............... මරණ 67ක් වාර්තා වෙලා තියනව

    oUn3r5W.jpg
    මේ මගුල උඹලට තේරෙනවද කියවන්න ? :oo:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,012
    113
    Homagama
    May 17 to June 8 Covid walin 67 k marila kiyana eka ne kiyanne
    නෑ .. ඊයේ කවුරුත් මැරිලා නෑ ............... මරණ 67ක් වාර්තා වෙලා තියනව

    oUn3r5W.jpg

    ඊයේ මැරිච්ච එවුන් ගාන දැනගන්න වෙන්නේ ඊලග මාසේ

    මරණ ගාන එන්නෙ ඊළඟ දවසෙ නේ. 8 වෙනිද ලියුමෙ මෙතෙක් වාර්තා වී නැත, 9 වෙනිද ලියුමෙ 4 ක් වාර්තා වී ඇත

    මේ මගුල උඹලට තේරෙනවද කියවන්න ? :oo:

    ඔව් හැබැයි ඔය වාර්තාවේ කොහෙවත් තැනක 67 බාවිතා නොකිරීමට වගබලාගෙන තියනව ;)
    අපි හදල ගන්න ඕනේ.

    මෙකෙ දෙන්නෙත් කපලා කොටලා ඉරලා මැනලා දෙන පියොම වගේ කොවිඩ් මරන ටික. ඒකත් තව හංගනවා. පටලවනවා.

    මෙන්න මේ වැඩේ නිසා තමා හරි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න වත් චාටර් එකක් ගහගන්න බැරි වෙලා මේ දගලන්⁣නෙ. මේ කරගන්න විනාසේ නම් සුලුපටු නැ..හැමදාම වවහා ඉන්න වෙන්නේ. මොකද අනාගතය ගැන කියන්න අපිට දත්ත කො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,669
    169,065
    113
    එකමත් එක රටක
    මෙකෙ දෙන්නෙත් කපලා කොටලා ඉරලා මැනලා දෙන පියොම වගේ කොවිඩ් මරන ටික. ඒකත් තව හංගනවා. පටලවනවා.

    මෙන්න මේ වැඩේ නිසා තමා හරි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න වත් චාටර් එකක් ගහගන්න බැරි වෙලා මේ දගලන්⁣නෙ. මේ කරගන්න විනාසේ නම් සුලුපටු නැ..හැමදාම වවහා ඉන්න වෙන්නේ. මොකද අනාගතය ගැන කියන්න අපිට දත්ත කො.
    FKUeI9r.jpg

    1DaOQdk.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,012
    113
    Homagama
    කවුද මේක හැදුවේ උබද? මේක අරුන් දෙන ඩේටා ටිකම නේ දාලා තියෙන්නේ නේ? ඉතින් බං උන් තව ඉස්සරහටත් මෙහෙම මනේ දෙන්නේ? චිත්‍රයක් ගන්න බැ මේ වැඩෙන් ඇත්ත ⁣නොකියන කං.
     
    • Like
    Reactions: dilann