කෙල්ල මිසින් වෙලා දවස් 10කින් හොයන එකෙක් මොකටද බන්?
ඒකි මලත්, ඒ වෙද්දි පොළවට පස් වෙලා![]()
දවස් 10ක් තිස්සෙ phone වැඩකලත් answer කලේ නැහැ ඉතිං මොකුත් වෙන්න විදිහක් නැහැ,අනික whatsapp online ඉදලා තියනවා.
කෙල්ල මිසින් වෙලා දවස් 10කින් හොයන එකෙක් මොකටද බන්?
ඒකි මලත්, ඒ වෙද්දි පොළවට පස් වෙලා![]()
hoyala baluwada attatama kollek innawada kiyala ?
ඔව් ඒකත් මං හිතුවා.කෝකටත් අද හරි හෙට හරි office එක ලගට ගිහින් බලනවා,කොල්ලෙක් ඉන්නවද කියලා off වෙන වෙලාවට,එක වෙලාවකට හිතෙනවා මං කරන්න යන්නෙ ආයෙත් මෝඩ වැඩක්ද කියලා, එපා කිව්වට පස්සෙ අයෙ පස්සෙන් ගිහින් බලන්න,ඒත් මට මෙ ප්‍ර්ශනෙට උත්තරයක් හොයාගත්තනම් හරි,මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියලා.
හොයල බලන්න ආයිත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඔන්න ඕක අතඇරපන්.. ට්‍රස්ට් මී මචන් ලස් යූ නෝ ද බෙටර්ඔව් ඒකත් මං හිතුවා.කෝකටත් අද හරි හෙට හරි office එක ලගට ගිහින් බලනවා,කොල්ලෙක් ඉන්නවද කියලා off වෙන වෙලාවට,එක වෙලාවකට හිතෙනවා මං කරන්න යන්නෙ ආයෙත් මෝඩ වැඩක්ද කියලා, එපා කිව්වට පස්සෙ අයෙ පස්සෙන් ගිහින් බලන්න,ඒත් මට මෙ ප්‍ර්ශනෙට උත්තරයක් හොයාගත්තනම් හරි,මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියලා.
Having Experience
3 years old Love ekak keduna kellata job ekak set wela wena kollek passe giya eki. mam den sathutu wenwa mokada eki mata awankawa adare karala nehe. Umba Dunu weyan. Kellek set karaganing passe kaledi but kellonge heti denagena jiwath weyan. Anith eka kellonta onewata wada Newenna yanna epa Umba Respect ekak thiyan indapan.e kiyanne tikak loku kamak. ethakota thamai kellata umba gena Gawrawayak hithenne. Mam mewa kiyanna dewal newei ithin umbata therei. 
ඊයෙ කෝල් කරා,ඒකි අයියට Phone එක දුන්නා අයියෙ එයාට කියන්න මං එයාට කැමති නැහැ මට කොල්ලෙක් ඉන්නවා මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා,මං අහුවා අයියෙ මොකක්ද අව්ල කියලා, ඌ කිව්වෙත් මල්ලි මං කලිනුත් උබලා දෙන්නට කියලා තියනව සීන් එක නතර කරන්න කියලා,(පොර මට එක සැරයක් කිවුවා අපේ නංගි හිටපු ගමන් වෙනස් වෙනවා පස්සෙ උබ දුක් වෙයි අතඇරලා දාපන් කියලා,ඒත් මං ඇහුවෙ නැහැ) ඉතිං එදා කියපු දේ මට පොර කිව්වා,මං ඇහුවා ඇයි මාව එපා කියන්නෙ කියලා අහන්න කියලා,මල්ලි එකසැරයක් කිව්වනෙ බන් නංගිට කොල්ලෙක් ඉන්නවලු සීන් එක අතඇරලා දාපන් කියලා,ඊට වඩා දේවල් කතා කරේ නැහැ.(මාව ඕනිත් නැහැ මාව marry කරන්නෙත් නැහැ කියල බෑක්ග්‍රව්න් එකෙන් කියනවා ඇහුනා මං හිතන්නඑ එයාගෙ අම්මට කියන්න ඇත්තේ) එච්චරයි බන් ඇහුනෙ.![]()
ඔව් ඒකත් මං හිතුවා.කෝකටත් අද හරි හෙට හරි office එක ලගට ගිහින් බලනවා,කොල්ලෙක් ඉන්නවද කියලා off වෙන වෙලාවට,එක වෙලාවකට හිතෙනවා මං කරන්න යන්නෙ ආයෙත් මෝඩ වැඩක්ද කියලා, එපා කිව්වට පස්සෙ අයෙ පස්සෙන් ගිහින් බලන්න,ඒත් මට මෙ ප්‍ර්ශනෙට උත්තරයක් හොයාගත්තනම් හරි,මෙහෙම වෙන්න මොකක්ද හේතුව කියලා.

හොයල බලන්න ආයිත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඔන්න ඕක අතඇරපන්.. ට්‍රස්ට් මී මචන් ලස් යූ නෝ ද බෙටර්

ඊයෙ කෝල් කරා,ඒකි අයියට Phone එක දුන්නා අයියෙ එයාට කියන්න මං එයාට කැමති නැහැ මට කොල්ලෙක් ඉන්නවා මට පාඩුවෙ ඉන්න දෙන්න කියලා,මං අහුවා අයියෙ මොකක්ද අව්ල කියලා, ඌ කිව්වෙත් මල්ලි මං කලිනුත් උබලා දෙන්නට කියලා තියනව සීන් එක නතර කරන්න කියලා,(පොර මට එක සැරයක් කිවුවා අපේ නංගි හිටපු ගමන් වෙනස් වෙනවා පස්සෙ උබ දුක් වෙයි අතඇරලා දාපන් කියලා,ඒත් මං ඇහුවෙ නැහැ) ඉතිං එදා කියපු දේ මට පොර කිව්වා,මං ඇහුවා ඇයි මාව එපා කියන්නෙ කියලා අහන්න කියලා,මල්ලි එකසැරයක් කිව්වනෙ බන් නංගිට කොල්ලෙක් ඉන්නවලු සීන් එක අතඇරලා දාපන් කියලා,ඊට වඩා දේවල් කතා කරේ නැහැ.(මාව ඕනිත් නැහැ මාව marry කරන්නෙත් නැහැ කියල බෑක්ග්‍රව්න් එකෙන් කියනවා ඇහුනා මං හිතන්නඑ එයාගෙ අම්මට කියන්න ඇත්තේ) එච්චරයි බන් ඇහුනෙ.![]()

අඩෝ මන් වගේනම් කනට ගහනවා ගිහින්.. අනිවා කොහොම හරි එක්කන් ගිහින් සැපක් ගන්නවා.. ඊට පස්සේ ඕන මගුලක පලයන් කියල.. උබ හොදයි.. වැඩක් නෑ බන් උබේ කාලේ නාස්ති නොකර වැඩ ටික කර ගනින්.. දෙන්න තියෙන එකම අවවාදේ ආයිත් නම් ජීවිතේට බොක්කෙන් ලව් කරන්න එපා.. සැපේ ඉදපන්![]()

ow hoyaganin kollek inawada nathda eki mehema wenas une mokada kiyala. mokda samahara wita loku ledak nisa ubata tiyena adareta wen wennath ida tiyenwa

හොයල බලන්න ආයිත් කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඔන්න ඕක අතඇරපන්.. ට්‍රස්ට් මී මචන් ලස් යූ නෝ ද බෙටර්

ඔයාට මොකද උනේ මම ත්‍රෙඩ් එක කියෙව්වේ නම් නැහැ. ඔයා මොනදේ උනත් එයාගේ අය්ය එක්ක කත කරලා බලන්න. අය්ය්යට පුලුවන් වෙයි ඔයා ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. ඔයා එයා වෙනු වෙන් කරපු කැප කිරීම් ගැන දුක් වෙන්න එපා. එයා උනත් කියාවි අන්තිමට " මම කිව්වේ නෑ නේ ඔයාට මෙහෙම වියදම් කරන්න කියලා" එතකොට ඔයාට කියන්න දෙයක් නෑනේ.මෙහෙමත් කෙල්ලො ඉන්නවා.ඔයා ගොඩක් වාසනාවන්තයි මම දන්න සමහර අය එක්ක බලද්දී.මම දන්න කොල්ලෙක් බැදලා සතියකින් එයාගේ වයිෆ් පැනලා ගියා.ඒ බෝයි ම තමා වෙඩින් එකේ සේරම වියදම් දැරුවේ.එයත් මහ සල්ලි කාරයෙක් නෙවෙයි ලෝන් ගහලා වෙඩින් එක ගත්තේ..ඔයාට හිතා ගන්න පුලුවන් ද එයා කොහොම ද ඉන්න තත්ත්වේ කියලා. ඔයා දැන් ඕක අමතක කරන්න ඒත් ඔයා ඉගන ගත්ත පාඩම අමතක කරන්න එපා

Machan kellonwa wiswasa karanna epa. Umba love karanna yanna epa bokken. Ehema karahama Duka thamai. Umbata $ thibunanam ohoma wenne nehe. Kellonge hetiyak oka. Unta thamanta wada hoda kenek hambunama wenas wenwa. E nisa Denma oka keduna eka hodai kiyala hitha hadaganing. Bonna set wenna epa. kella mathak wenwa thamai. ewa hariyanawa All Call, msg , FB Block karala Oka amthaka karapan. Masen 2n oka hariyanawa. passe umbatama therenwa eka athaeriye hoda welawata kiyalaHaving Experience
3 years old Love ekak keduna kellata job ekak set wela wena kollek passe giya eki. mam den sathutu wenwa mokada eki mata awankawa adare karala nehe. Umba Dunu weyan. Kellek set karaganing passe kaledi but kellonge heti denagena jiwath weyan. Anith eka kellonta onewata wada Newenna yanna epa Umba Respect ekak thiyan indapan.e kiyanne tikak loku kamak. ethakota thamai kellata umba gena Gawrawayak hithenne. Mam mewa kiyanna dewal newei ithin umbata therei.
![]()

Ohoma eka hithak nathuwa double game gahana un yana ekama thama hoda uba okiwa badala iddi oki ubawa rawattawwoth ubata monada wenne machan so try to forget her!!!

oya widiyata msg krnna Kalin da ayya warning eka Dunne eyata boyfriend knk innawa kyala?
තාම ඉස්කෝලේ අැරිලා නෑ
තව පැය කිහිපයකින් expert ලා අැවිත් උත්තර දෙයි