ඊයේ Boot එකක් කෑවා බන් :(

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    ඹය ගියාට ගිහින් ඇනගෙන ආයේ එනවා බොහොදුරට අඩාගෙන
    එ එන්නේ කරග්න්න පුලුවන් ඹක්කොම කරගෙන උබගේ ඇගේ එල්ලිලා සෙට් වෙන්න
    එක නිසා ගියා නම් ගියා ආයේ බලන්න යන්න එපා
    එහේම ආවත් ගනන් ගන්න එපා කොල් කරත් ආන්ස්වර් කරන්නේ නැතුව හිටපන්
    අත්දැකිමෙන් කියන්නේ
    ඹක තමා උබට ආයේ වරදින තැන එ දේ වෙන්න දෙන්න එපා

    :yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෙල්ල අතාරින්න තීරණය කළෙමි. :(
    ස්තූතියි හැමෝටම.

    හිත හදා ගනිනං. ඔය වගේ උන් කෙලවිලා ආයේ එනවා. ඊට පස්ටස් ඉතිං ලඟට ගන්න එපා. අතඇරලා දාපන්.
     
    GTR8

    Junior member
  • Sep 28, 2017
    39
    18
    8
    avatar175893_1.gif

    උබ මේ දවස් වල මෙහෙම නේද ඇත්තේ!!:Pඕවා ගණන් ගන්න එපා බං...:yes::love:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කෙල්ල අතාරින්න තීරණය කළෙමි. :(
    ස්තූතියි හැමෝටම.👍

    Uba neme da bn etakota pettiya kaduwe room adda kiwata. Samanyen pettiya kadapu ekawa dala yanne na bn kellek.:eek: ane manda ube seen eka hithagannama bane.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    :( uba paw ban....

    මොනා කරන්නද බන්,තේරෙන්නැහැ කරුමයක්ද පිනක්ද කියලා :(

    හිත හදා ගනිනං. ඔය වගේ උන් කෙලවිලා ආයේ එනවා. ඊට පස්ටස් ඉතිං ලඟට ගන්න එපා. අතඇරලා දාපන්.

    මේ වගේ දෙයක් නම් කාටවත් වෙන්නෙපා,සමහර විට මේ ත්‍ර්‍ර්ඩ් කෙල්ලොත් කියවනවා ඇති,උන්ටත් එක්ක කියන්නෙ,මෙහෙම දේවල් කරන්න එපා,බූටක් තියනව නම් හොද සල්ලි තියෙන කෙල්ලො රූම් අදින එවුන්ට දීපන් රිදෙන්න පවු නෑ උබලට,අපි වගේ එවුන්න එහෙම කරන්න එපා..මේ දුක දන්නෙ මේ වගේ සීන් එකක් වෙච්ච එවුන් විතරයි :(

    avatar175893_1.gif

    උබ මේ දවස් වල මෙහෙම නේද ඇත්තේ!!:Pඕවා ගණන් ගන්න එපා බං...:yes::love:

    සිරා :) වෙනදා office යන්න ඇහැරෙන්නෙ පැයක් තියලා,දැන් කලින්ම ඇහැරෙන්වා යකෝ :( කොච්චර හිමින් ආවත් පැය බාගයක් office එක ලග බලන් ඉන්නවා,අනේ මන්ද මගේ අපල කාලයක්ද කොහෙද :(
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113

    Uba neme da bn etakota pettiya kaduwe room adda kiwata. Samanyen pettiya kadapu ekawa dala yanne na bn kellek.:eek: ane manda ube seen eka hithagannama bane.

    ඒකනෙ හිතාගන්න බැරි :(
    මට වෙන කෙල්ලෙක් එක්කවත් ඉන්න පුලුවන්ද බන්,මෙකිත් එක්ක ඉදලා,පස්සෙ සෙට් වෙන කෙල්ල ඇහුවොත් ඔයා කාත් එක්ක හරි ඉදලා තියනවද කියලා,මං දෙන උත්තරේ මොකක්ද කියපන්.
     
    OMFG

    Member
    Oct 10, 2017
    4
    1
    0
    කෙල්ලෝ කියන්නේ මහා ජරා ජාතියක් බං.....ඔක්කටම වැරදි අපි!උන් හොදයි!
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කොහොමහරි කෙල්ලෙක් සෙට් උනා කියමුකො,ඒකිත් මට සිරා කරනවා කියමුකො,දවසක එයා අහයි ඔයා මීට කලින් කාත් එක්ක හරි ඉදලා තියනවද? Rooms ගිහින් තියනවද කියලා,එදාට මං එයාට දෙන උත්තරේ මොකක්ද බන් :( ඔව් කියන්නද නෑ කියන්නද? ඔව් කිව්වත් සමහර විට එයාත් මාව දාලා යයි නෑ කිව්වොත් මං එයාට කරන ලොකු අසාදාරනයක් බන්.සමහර වෙලාවට ජීවිත කාලෙම විදවයි එ දේ නොකිව්වට. :(

    අලුතෙන් කෙල්ලෙක් සෙට් උනොත්ඇත්තම කියපන්. ඇත්ත කිව්වට පස්සෙ හොද එකියක් නම් ඉදියි. හු#තියක් නම් දාලා යයි.
     
    Last edited:

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    thota pissuda ban kellekta ochchara padiri wenne... thota thama 23i ne... athal eke hitahan... kello oney tharam issarahata set wei...

    Tho kohomath room edala eki gen athal ekak gaththa ne... ithin duk nowee hitahan.
     
    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8

    අලුතෙන් කෙල්ලෙක් සෙට් උනොත්ඇත්තම කියපන්. ඇත්ත කිව්වට පස්සෙ හොද එකියක් නම් ඉදියි. හු#තියක් නම් දාලා යයි.

    sitha niwana katha:lol:
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Muhuda hath gawwak tiyala ambuda gahanna epa bn.kellanta eththa kiwwoth itn umbe gonkama tama. Oua magula atha erala dalafun eke hitapan. Keeyak hari ituru karagena porak wenna balapan .kello 100 unat hoyaganna puluwan
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    කෙල්ලෙක් තමන්ගේ වටින ම දේ දෙන්නේ ඇත්තම ආදරේටයි.එහෙම කරලත් මෙයා වෙනස් උනේ ඇයිද මන්දා.සමහරවිට ඒ බෝයි සල්ලිකාරයෙක් වෙන්න අති.දැන් ඔයා කරන්න ඕන තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න එක.
    එයාගෙන් කෝල් මැසේජ් එයි කියල ඔයා නිතරම ෆෝන් එක චෙක් කරනවා නේද? කෑමක් බීමක් ගැන සිහියක් නෑ නේද? මටත් ඔහොම උනා.මම කලේ එයාගේ මතකයන් මගෙන් ඈත් කරන එක. එහෙම කලම ආයෙත් සාමාන්‍ය තත්ත්වයට එන්න ලේසි වේවි.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    oyata mewa karanna puluwan da danne Naha.bt try karanna.
    Oyage phone number eka wenas karanna puluwan Nam eka karanna.mokada oyata ethakota sure eyagen ayeth SMS calls enne na kyla
    Phone eke WhatsApp viber kik etc wage ewa uninstall karanna puluwan Nam.mokada ethakota oya ewa diha bala bala worry wena ekak na.
    K
    Serama eya dipu gifts arawa mewa wisik karala Danna.amarui thamayi. Eth hithanna e kella nathiwa e kella dipuwa kohomath wadak Naha NE.
    Gamanak yaddi pawa eyalage gedarata Yana Para maga harala ya na.
    Eya Wada karana thana gedara eyath ekka gihipu places puluwan tharam maga arinna.100% karanna bari weyi.eth try kranna.
    Oya wadak gani Kyla hithala type kale.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    තනියෙන් ඉන්න එක සැපයි බන් මේවා අහපුවම

    :rolleyes::confused::sorry:

    එක නම් මටත් හිතුනා බන් :(

    අලුතෙන් කෙල්ලෙක් සෙට් උනොත්ඇත්තම කියපන්. ඇත්ත කිව්වට පස්සෙ හොද එකියක් නම් ඉදියි. හු#තියක් නම් දාලා යයි.

    එහෙම අය ඉන්නවද බන්,හිටියත් ජීවිත කාලෙම ඕක කියවයි එහෙම ජීවිත වැඩක්ද බන් :(

    කෙල්ලෙක් තමන්ගේ වටින ම දේ දෙන්නේ ඇත්තම ආදරේටයි.එහෙම කරලත් මෙයා වෙනස් උනේ ඇයිද මන්දා.සමහරවිට ඒ බෝයි සල්ලිකාරයෙක් වෙන්න අති.දැන් ඔයා කරන්න ඕන තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න එක.
    එයාගෙන් කෝල් මැසේජ් එයි කියල ඔයා නිතරම ෆෝන් එක චෙක් කරනවා නේද? කෑමක් බීමක් ගැන සිහියක් නෑ නේද? මටත් ඔහොම උනා.මම කලේ එයාගේ මතකයන් මගෙන් ඈත් කරන එක. එහෙම කලම ආයෙත් සාමාන්‍ය තත්ත්වයට එන්න ලේසි වේවි.

    වෙන එකෙක් එක්ක ඉදලත් මාව හොයාගෙන ආවත් මට බාරගන්න වෙයිද කියලයි මට දුක :(

    oyata mewa karanna puluwan da danne Naha.bt try karanna.
    Oyage phone number eka wenas karanna puluwan Nam eka karanna.mokada oyata ethakota sure eyagen ayeth SMS calls enne na kyla
    Phone eke WhatsApp viber kik etc wage ewa uninstall karanna puluwan Nam.mokada ethakota oya ewa diha bala bala worry wena ekak na.
    K
    Serama eya dipu gifts arawa mewa wisik karala Danna.amarui thamayi. Eth hithanna e kella nathiwa e kella dipuwa kohomath wadak Naha NE.
    Gamanak yaddi pawa eyalage gedarata Yana Para maga harala ya na.
    Eya Wada karana thana gedara eyath ekka gihipu places puluwan tharam maga arinna.100% karanna bari weyi.eth try kranna.
    Oya wadak gani Kyla hithala type kale.

    Number එක නම් වෙනස් කරන්න බැහැ මොකද මං ඉස්කෝලෙ යන කාලෙ යාලුවො හැමෝම ගාව තියෙන්නෙ මේ No එක, අනිත් එක බෑන්ක් එකේ office එකේ හැමෝම ගාව මේ No එක තියෙන්නෙ.කෙල්ල Whatsapp,viber block කරලා, ඒ නිසා මගේ පාඩුවෙ ඉන්නවා දවසක තේරෙයි.

    owa apitath hoda padam. neththan apith oyawage ewata set wenna puluwanne.....

    ඉගෙනගනින් කෙල්ලෙක්ට සිරා කරන්න එපා කවදාවත් කරත් දවසක අතාරින්න බලාගෙන ලව් කරපන්,අද හොදින් හිටියත් හෙට මිසින්ග් වෙන්න පුලුවන් :(
    මට හිතාගන්න බැරි මෙච්චර අවංකව ආදරේ කරලා මෙහෙම එකපාරටම කිසිම හේතුවක් නැතුව එපා කිව්වම :(
    අනේ මන්දා :(
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මල්ලියේ උබ අවුරුදු 2.2/1 ආදරය කරලා දුක් විදිනවා...
    මගේ කෙල්ල අවුරුදු 11 + මාත් එක්ක හොදට හිටියා..ඔෆිස් යන්න ගත්තා විතරයි කෙල්ල වෙනස් වෙන්න පටන් ගත්තා..අන්තිමට එකිටම නවතන්න ඕන උනා සම්බන්දය.. මම අදටත් මානසික රෝගියෙක්, ජිවිතේ වැරදුනා තමා එත් පරදින්න සුදානම් නෑ..මොක ද මට පන වගේ ආදරේ කරන අම්මා නිසා..

    කතාවක් තියෙනවා සල්ලි වලට නමන්න බැරි පිලිම විතරයි කියල..

    කවදාවත් බලු වැඩ කරන්න හිතන්න එපා..මොකද නිව්ටන්ගේ 3 නියමය අපි කාටත් පොදුයි..

    අවංක කෙල්ලෙක් උබට කවද හරි ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..