samahara wita cancer ekak athi ube kellata... eka danagena ubata boot eka thiyanna athi.... what to do bro.... dan uba eyatath penna loku sallikarayek wela eyage husband ekka car race palayan. eeta passe eeta wada lassana kello 10k thiyagena ekita penna insta photos dapan.....
I just wanted to bump htis shit.
bro all the situations are temporary in the life. whatever you think whatever you feel, all these are temporary so try to focus on quit your feelings not the body and mind.
cancer එකක් වෙන්න බැහැ බන්,මොකද එදා කතා කරපු විදිහෙන් මට එහෙම හිතන්න බැහැ,මොනවා නැතත් එයා ඉස්සර කියපු දෙයක් තමයි හදිස්සියේවත් මාව marry කරන්න බැරි උනොත් හැමදාම තනියෙන් ඉන්නවා කියලා,මට දකිනකන් sure නැහැ
sorry bro im high as fuck. thats why...
'matath hitiya awrudu hathark pana wage adarei kiyapu kellek... dan kella kasada badala... mama badinna inne wena kellekwa.... kalin kella badala wagemai hitiye... dan mathakath naa... owa ohoma thamai ban.. mage thaththa nathi wuna machan mata eka mathak wunama wena kawru nathi wuna kiwwath ganak naa ban... ehemai mama hithaganne onama dekadi... ubath onama wedanawak daraganna puluwan deyak hadaganin.. ekata hitha purudu karaganin ethakota onama kattak kanna puluwan onama dukak widinna puluwan... uba meka kiyawaida danne naa... kathai neh.
නැහැ මං කියෙව්වා බන්,උබ වගේ තමයි මට තාත්තා කනෙක් හිටියත් නෑ වගේ තමයි මොකද අපි පොඩි කාලෙක අම්මයි තාත්තයි වෙන් වෙලා ඉන්නෙ,තාත්තට වෙනම පව්ලක් තියනවා පොඩි කාලෙම හිටියෙ අම්මත් එක්ක,අම්මයි අක්කයි නංගියි මමයි විතරයි අපේ පවුලට ඉන්නෙ,ගෙදර තාත්තා නැතත් අම්මා මාව බලාගත්ත බන්,මං ඒ ගැන හිතලා තැනකට එන්න බලනවා බන්,අපේ අම්මා වගේ ඒ කෙල්ලත් මාත් එක්ක ඉදියි කියලයි මං හිටියෙ,thanks to all mcn..