ඊයේ Boot එකක් කෑවා බන් :(

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    uba duk wenne mokatawath newe uba wiyadam karapu salli walata. ubata ekigen labuna sapa issarahata nathi wena ekata. ee ara ekigen labuna adare nathi una ekata newe... hithannepa bun ube oya kote obaganna thawa kellek set wei..

    සමහරවිට එහෙම වෙන්න ඇති,ඒත් මට හිතෙන්නෙ,බොරුවට අවු 2 ක් කාලෙ නාස්ති කිරීමක් කියලා,ඒ කෙල්ල නිසා නැතිවෙච්ච දේවල් අපරාදෙ,ඒවා අද තිබ්බනම් මන් අද වෙන තැනක. :)

    htanna epa bn math kewa lagadi eka amataka karanna ubta htena ona deyk karapn bonne ntuwa yaluwo ekka raun gahapn baduwk ahma gahapn

    ela.. :)

    ඔයයි මායි කෙල්ලගේ වත්තේ තියෙන කජු ගහේ පෝලිමට බෙල්ලේ වැල දාගෙන මැරෙමු!එතකොට තේරෙයි ඔයාගේ අගේ!!කැමතිනම් PM කරන්න!

    අම්බෝ :)

    දැන් මොකද්ද බන් උබට කරන්න ඕනි??
    කෙල්ලට රිටන් ඒක දෙන්න ඕනිද??
    නැත්තන් ඕන පුකක් කියලා උබේ හිත හදා ගන්න ඕනිද??

    ගේම දෙනවනම් pm එකක් දාපන්. පොඩි සොෆ්ට් වෙයාර් කෑල්ලක් දෙන්නම් කෙල්ලගේ ෆොන් එකට දාපන්. ඉතිරි ටික උබේ අතේ.....

    හිත හදාගන්නවනම් මේකේ ඔක්කොම උන් කියලා තියෙනවා වගේ තරහට රීපු බෙට්ටක් කියලා හිතලා වතුර එකක් ගහලා දාපන්..

    එපා බන්,පාඩුවෙ ඉන්න තීරණය කලා,
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    කෙල්ලගෙ අයියා මීට් උනා office එක ලගට ගිහින්,දැන් කෙල්ල office එන්නෙ නැල්ලු,ගෙදර නැවතුනාලු,ඇයි එපා කියන්න හේතුව කියලා කිව්වද ඇහුවා අයියට කියලා නැහැ,ඌ කියන්නෙ කොල්ලෙක් නැහැ කියලා පොර ටච් එකේලු ඉන්නෙ,ඌ කියන්නෙ හේතුව වැඩක් නැහැනෙ බන් නංගිට උබව එපා නම් නිකන් ඉදින් කියලා,ඌ කියනවා හේතුවක් නැතුව කෙල්ල දාලා ගියා කියලා වෙන කෙල්ලෙක් හොයාගෙන හොද තැනක වරෙන් එදාට අපේ නංගි උබේ පස්සෙන් එයි කියලා,සමහර විට පොර කියන්නෙ ඇත්ත වෙන්න ඇති,අන්තිමට මාත් හිත හදාගෙන සීන් එකත් ඉවරයි ආයෙ මං එන්නෙ නැහැ කියලා පාඩුවේ ආවා බන් :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටහිකෙන කෙල්ලො බං මුං..
    මට නං ඔය අයියාව තමා සැක..
    ඌමද දන්නෑ යාළුවෙක්ම සෙට් කලේ
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    අම්මෝ සිරාද? :(
    ඒ කියන්නෙ ඔය දෙන්නා marry කරලද හිටියේ? අවුරුදු 11 ක්, බලු වැඩ නම් කොහොමත් කරන්නෙ නැහැ බට් කෙල්ල තවම එක පාරක්වත් කෝල් කරේ නැද්ද?

    සිරා නෙමේ බං මං මරුසිරා උනේ නැති එක ගැන මංම පුදුමයි..

    මං බැදලා නෙමේ බන් හිටියේ..කෙල්ල එක්ක යාළු උනේ 10 වසරදී ඉස්කෝලේ...මාත් එක්ක දැන් කතා කරන්නේ නැ..පිළිකාවක් හැදිලා එයාට..ඔය ඔක්කොම උනේ මාව දාල ගියාට පස්සේ .. දැන් අවුරුදු 2 ලගයි.. මම අද වෙනකම් හෙන ඉල්ලුවේ නෑ..එත් මං නොසැහෙන්න මානසිකව දුක් වින්දා..අදටත් මං පඩුරක් දන්මත් එයාට හොද වෙන්න කියල හිතනවා..එක මගේ හැටි..

    මං සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් නෙමේ..එත් මං එයා වගේම මැරෙන්න ආව මනුස්සකම ගැන දන්නා මනුස්සයෙක්..

    gone is gone
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    waradi karana unta api hena illuwath nathath soba dahamen return eka hambenawa aniwaryen.:yes::yes:
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    අම්මෝ සිරාද? :(
    ඒ කියන්නෙ ඔය දෙන්නා marry කරලද හිටියේ? අවුරුදු 11 ක්, බලු වැඩ නම් කොහොමත් කරන්නෙ නැහැ බට් කෙල්ල තවම එක පාරක්වත් කෝල් කරේ නැද්ද?

    සිරා නෙමේ බං මං මරුසිරා උනේ නැති එක ගැන මංම පුදුමයි..

    මං බැදලා නෙමේ බන් හිටියේ..කෙල්ල එක්ක යාළු උනේ 10 වසරදී ඉස්කෝලේ...මාත් එක්ක දැන් කතා කරන්නේ නැ..පිළිකාවක් හැදිලා එයාට..ඔය ඔක්කොම උනේ මාව දාල ගියාට පස්සේ .. දැන් අවුරුදු 2 ලගයි.. මම අද වෙනකම් හෙන ඉල්ලුවේ නෑ..එත් මං නොසැහෙන්න මානසිකව දුක් වින්දා..අදටත් මං පඩුරක් දන්මත් එයාට හොද වෙන්න කියල හිතනවා..එක මගේ හැටි..

    මං සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් නෙමේ..එත් මං එයා වගේම මැරෙන්න ආව මනුස්සකම ගැන දන්නා මනුස්සයෙක්..

    gone is gone

    ඒකට නම් දුක හිතුනා :(
     
    Last edited:

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    onawata wada karanna giyama ohma thamai bn matath oka wenna yanne lagadima mn eka danagenama hitha danma hadan inne :(
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    තාත්තා නැති කෙල්ලෙක් නන් අනිවා ඔහොම දේවල් කරනවා බන්. මගේ 2න්ඩ් ලව් එකත් ඔය වගේමයි. මම ගෙදරත් ගිහිල්ලා තියෙනවා. අන්තිමේ මටම ඇරලා ගියා. සිරා නොකරපු නිසා ගොඩ. තව එකක් සෙට් උනා ඒකිත් එහෙමයි. ඒකිගෙත් තාත්තා නෑ. ඒකිත් මට ඇරලා බැදපු එකෙක් එක්ක ගියා. දවසේ වියදම් හොයාගත්ත නිසා පාඩු නෑ.

    උබ අනාත නිවාසයක් ලගද ඉන්නෙ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    උබ අනාත නිවාසයක් ලගද ඉන්නෙ?

    :rolleyes:

    ඉස්සර වගේ නෙවෙයි බන්, කොච්චර හොද කෙල්ලෙක් උනත්, office/class වගේ ගිහින් ෆට්ට අවුල් කෙල්ලෝ එක්ක සෙට් උනොත් උන් ඔලුව කනවා බන්, ඒ වගේ උන්ගෙන් බේරිලා ඉන්න තරමට හොදයි. සමහරු 2nd වෙන්න කැමති නැති උනාම ඉතින් උන් එකක්ම වැටෙනවනේ :lol: ගෑනු කොහොමත් එකාට එකා ඉරිසියයි :lol: :baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අම්මෝ සිරාද? :(
    ඒ කියන්නෙ ඔය දෙන්නා marry කරලද හිටියේ? අවුරුදු 11 ක්, බලු වැඩ නම් කොහොමත් කරන්නෙ නැහැ බට් කෙල්ල තවම එක පාරක්වත් කෝල් කරේ නැද්ද?

    සිරා නෙමේ බං මං මරුසිරා උනේ නැති එක ගැන මංම පුදුමයි..

    මං බැදලා නෙමේ බන් හිටියේ..කෙල්ල එක්ක යාළු උනේ 10 වසරදී ඉස්කෝලේ...මාත් එක්ක දැන් කතා කරන්නේ නැ..පිළිකාවක් හැදිලා එයාට..ඔය ඔක්කොම උනේ මාව දාල ගියාට පස්සේ .. දැන් අවුරුදු 2 ලගයි.. මම අද වෙනකම් හෙන ඉල්ලුවේ නෑ..එත් මං නොසැහෙන්න මානසිකව දුක් වින්දා..අදටත් මං පඩුරක් දන්මත් එයාට හොද වෙන්න කියල හිතනවා..එක මගේ හැටි..

    මං සත්‍ය ප්‍රේම බුංග රාජයෙක් නෙමේ..එත් මං එයා වගේම මැරෙන්න ආව මනුස්සකම ගැන දන්නා මනුස්සයෙක්..

    gone is gone

    අපොයි අපොයි. :no: මාර දේවල් බන් මිනිස්සුන්ට වෙන්නෙ. කොහොමත් අපි කවදාවත් හිතන්නෙ නැති දේවල් වෙනව. ඔහොම තමයි බන්.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,614
    1,530
    113
    onawata wada karanna giyama ohma thamai bn matath oka wenna yanne lagadima mn eka danagenama hitha danma hadan inne :(

    හ්ම්ම් එහෙමද.. :(

    uba eekita kochchara wiyadam karaada bn ? money, juwellerry dunnada ?>
    unge pawlema plan ekak da danne na uben puluwan taran kadaagena shepe wennna ?

    දෙන්න තියෙන හැම මගුලක්ම දීලා තියෙන්නෙ බන්,ඊයෙ අයියා මීට් වෙන්න ගිය වෙලාවෙ ඌ කිව්වා උබ අපේ නංගිට කොච්චර වියදම් කරාද කියන්නලු ඒ ටික ඌ දෙන්නම්ලු,කෙල්ලෙක්ට වියදම් කරපුවා ගනන් හද හද ඉන්නවද බන් අපි,මං කිව්වා මට ඒවා වැඩක් නැහැ අයියෙ එකපාරම phone වැඩ නැතිවෙන්නයි එපා කියන්නයි හේතුව මොකක්ද කියලා,හේතුවක් අයියා කියන්නෙත් නැහැ බන්,කෙල්ලට කෝල් කරලා හරි කියන්න කිව්වා අයියට,හේතුව නංගිගෙන් අහලා අයියට කෝල් කරන්න කිව්වත් තාම ගාගෙන්වත් කෝල් එකක් ආවෙ නැහැ,කෙල්ල සිම් එකත් මාරු කරලා,හේතුවක් නැහැ :( ඕනි දෙයක් වෙද්දින් කියලා පාඩුවෙ ඉන්නවා බන් :(
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හ්ම්ම් එහෙමද.. :(

    දෙන්න තියෙන හැම මගුලක්ම දීලා තියෙන්නෙ බන්,ඊයෙ අයියා මීට් වෙන්න ගිය වෙලාවෙ ඌ කිව්වා උබ අපේ නංගිට කොච්චර වියදම් කරාද කියන්නලු ඒ ටික ඌ දෙන්නම්ලු,කෙල්ලෙක්ට වියදම් කරපුවා ගනන් හද හද ඉන්නවද බන් අපි,මං කිව්වා මට ඒවා වැඩක් නැහැ අයියෙ එකපාරම phone වැඩ නැතිවෙන්නයි එපා කියන්නයි හේතුව මොකක්ද කියලා,හේතුවක් අයියා කියන්නෙත් නැහැ බන්,කෙල්ලට කෝල් කරලා හරි කියන්න කිව්වා අයියට,හේතුව නංගිගෙන් අහලා අයියට කෝල් කරන්න කිව්වත් තාම ගාගෙන්වත් කෝල් එකක් ආවෙ නැහැ,කෙල්ල සිම් එකත් මාරු කරලා,හේතුවක් නැහැ :( ඕනි දෙයක් වෙද්දින් කියලා පාඩුවෙ ඉන්නවා බන් :(

    උබ සතුටු වෙයන් එකී ඩබල් ගේම් ගහන්නේ නැතුව උබෙන් අයින් උන එකට..

    බලු පැටියෙක් හදල උට ආදරේ කරපන් උව් උබේ ආරක්ෂාවට හරි උබ එක්ක ඉදි..

    මං මේ තෙරෙඩ් එකේ ආයේ රෙප්ල්යි කරන නෑ..පරණ කුණු ඇවිස්සෙනව මේක බලද්දී..

    උබ ආදරේ කරන කෙල්ලෙක් නෙමේ උබට ආදරේ කරන කෙල්ලෙක් හොයන් බැදගනින්..අනිත් එක බදින්න කලින් සෙල්ලම දාන්න යන්න එපා..මොකද

    ''වෙහෙර ගිලපු එකාට - අග්ගල කජ්ජක් නෙමේ"
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Yes

    උඹ ඒකිගේ කණ පැලෙන්න දෙකක් ගහලා එන්න එපැයි බන්... මමත් බූට් කාලා තියෙනවා බන් සෑහෙන්න... ඔච්චර හිතන්න එපා..ලව් කියන්නේ මුළු ජීවිතේම නෙමේ මචන්.. මමත් තරුණ කාලේ හිතුවේ එහෙමයි... කාලය තමයි මචෝ හොඳම බේත.. ඉවසලා ඔයා ගැන හිතලා වැඩ කරගන්න... ඒ අතරතුර වෙන හොඳ එකක් දා ගන්න... එතකොට අරක අමතක වෙනවා... දවසක ඔයාගේ ඉරණම් කාරි මුණගැහේවී... එතකන් ඉන්න මචන්... යන එකී කොහොමත් පිට යනවා.. ඉන්න කෙනා සදාතනික සෙනෙහසින් ඉන්නවා මචන්...
    Aniwa...
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    උබ සතුටු වෙයන් එකී ඩබල් ගේම් ගහන්නේ නැතුව උබෙන් අයින් උන එකට..

    බලු පැටියෙක් හදල උට ආදරේ කරපන් උව් උබේ ආරක්ෂාවට හරි උබ එක්ක ඉදි..

    මං මේ තෙරෙඩ් එකේ ආයේ රෙප්ල්යි කරන නෑ..පරණ කුණු ඇවිස්සෙනව මේක බලද්දී..

    උබ ආදරේ කරන කෙල්ලෙක් නෙමේ උබට ආදරේ කරන කෙල්ලෙක් හොයන් බැදගනින්..අනිත් එක බදින්න කලින් සෙල්ලම දාන්න යන්න එපා..මොකද

    ''වෙහෙර ගිලපු එකාට - අග්ගල කජ්ජක් නෙමේ"

    :yes::yes::yes: