ඊයේ Boot එකක් කෑවා බන් :(

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    දැන් මචන් උඹ වෙච්ච දේ ගැන හිතල නිකං දුක් වෙලා වැඩක් නෑ... අවංකව ආදරේ කරල කෙල උනාම හෙන අවුල් තමයි... එත් උඹ ජීවිතේ ඉස්සරහට යන්න ඕනි.. නිකමට හිතපං උඹට කෙල්ල හම්බ වෙලා තාම අවුරුදු 2 හමාරයි. ඒත් උඹේ අම්ම තාත්තා... එ් අය ගැන හිතල ජීවිතෙ ඉස්සරහට යන්න හිත හදා ගනින්... ගොඩක් විට උඹට ඔය හිටියට වඩා හොඳ කෙල්ලෙක් ලැබේවි... උඹට ජය
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    menna boot eka kanna hethu ubema words walin



    1. මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා
    2. එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන්
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    හිත හදාගන්නවා බන් වෙන කරන්න දෙයක් නැහැ :(
    උදව් කරපු හැමෝටම ස්තූතියි..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    හිත හදාගන්නවා බන් වෙන කරන්න දෙයක් නැහැ :(
    උදව් කරපු හැමෝටම ස්තූතියි..

    ubata den hoda challenge ekak thiyanawa. hodata diyunu weyan, hoda kellak set karaganin parana ekita "aparade" kiyala hithenna udatama palayan. eka thama denna puluwan hodama daduwama and paligenima.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    හොද කෙනෙක් හම්බවෙයි. යන එකා බැන්දත් යනවා. ඒක නිසා හිත හදා ගන්න.
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    apoo uba berila machan sathutu wiyan uba marry karala kella ubawa dala giya data ubata mokuth karaganna deyak na. balpana yaluwela inna kolla ubata wada salli athi ekai ammath afr eka brk una ekata kamthi ganune sallinee uba berunu eka gana sathutu wiyan ube welawa. kawada hari dawasaka ekita waradila uba gawata eai edata uba baraganna epa modayek wage edata hithata wahal wen nathuwa thanithiranayak ganin mea gani eka parak karapu dea thawaprak karanna bari kamak na kiyala. loku talks deai eyage athin una warada dan therenwa ewage talks deai ganan ganna epa uba aye eganith ekka yaluwenna yanna epa.
     
    Last edited:

    sachiya1

    Member
    Sep 4, 2008
    9
    0
    0
    අඩො මචන් උඹ හේතුව හොයාගනින්..උඹට අයිතියක් තියනවනේ අහන්න..ගෙදර අයත් දැනන් උන්නා නම් පලයන් කොන්ද කෙලින් තියාන..ගිහින් අහපන් ඇයි කියල..සද්ද දාන්න ආවොත් මතක් කරල දීපන් අපු ගියපුවා ලාවට..ගෙදර උන්ටත් ඇහෙන්නම ගිහින් අහපන්..මොකද කාටවත් කාගෙවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැ හේතුවක් නැතුව..උඹ වරදක් කරලත් නැත්නම්..උඹ එක්ක රූම් ගියා නම්..උඹෙන් තැගි ගත්තනම් ඒ හු** හේතුව නොකිය ඉන්න බෑ...උඹ රිලැක්ස් වෙයි..
    හිත හදාගන්නවා බන් කිව්වට මට තේරෙනව බන්..
    කැරි කම කලේ ඇයි? උඹේ වරදද..?එකිගෙද ,..?ගෙදරද? මොකක්ද? කියල බලපන්..හිරකරන් ඉන්න එපා..හේතුව දැන ගනින්..හේතුව එක්කම සමහර විට උත්තරයක් ලැබෙයි..නැත්නම් උත්තරය එක්කම උඹේ හිත ඉබේම හැදෙයි බ්‍රො...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අඩො මචන් උඹ හේතුව හොයාගනින්..උඹට අයිතියක් තියනවනේ අහන්න..ගෙදර අයත් දැනන් උන්නා නම් පලයන් කොන්ද කෙලින් තියාන..ගිහින් අහපන් ඇයි කියල..සද්ද දාන්න ආවොත් මතක් කරල දීපන් අපු ගියපුවා ලාවට..ගෙදර උන්ටත් ඇහෙන්නම ගිහින් අහපන්..මොකද කාටවත් කාගෙවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැ හේතුවක් නැතුව..උඹ වරදක් කරලත් නැත්නම්..උඹ එක්ක රූම් ගියා නම්..උඹෙන් තැගි ගත්තනම් ඒ හු** හේතුව නොකිය ඉන්න බෑ...උඹ රිලැක්ස් වෙයි..
    හිත හදාගන්නවා බන් කිව්වට මට තේරෙනව බන්..
    කැරි කම කලේ ඇයි? උඹේ වරදද..?එකිගෙද ,..?ගෙදරද? මොකක්ද? කියල බලපන්..හිරකරන් ඉන්න එපා..හේතුව දැන ගනින්..හේතුව එක්කම සමහර විට උත්තරයක් ලැබෙයි..නැත්නම් උත්තරය එක්කම උඹේ හිත ඉබේම හැදෙයි බ්‍රො...

    ow meka hari konda pana tiyan gihin ka gahapan gedara :angry::angry:
    tahukonawa mama nam
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උබ සල්ලි හම්බකරලා අර අයියාගෙ කොම්පැනිය ගනින්
    ම්ට මාර ආසයි එහෙම කර්න්න ඔඊ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උබ සල්ලි හම්බකරලා අර අයියාගෙ කොම්පැනිය ගනින්
    ම්ට මාර ආසයි එහෙම කර්න්න ඔඊ

    අයියගේ කොම්පැනිය අරන් අයිය එක්ක යාලු වෙන්න ඕනේ නන්ගිට පෙන්න අයියට උකේ අරින්න ඕනේ.. ඊට පස්සෙ ගෙදර එනව අයියව බදින්න ඕනේ කියාගෙන .. නන්ගිට රිදවන්න පුලුවන් ලෙසටම
     

    scs

    Member
    Aug 2, 2007
    144
    1
    0
    me thread eka dekkama deyak liyanna hithuna..kohoma unath eka deyak kiyannama oni,uba hitha hadaganna methana post ekak dapu eka godak hodai.hithe hira karan inne nethuwa,hodata beluwoth thawa keedenekta ubata wage wela thiyeda,hitha hadaganna hodama widiha eka, godak un sick gahanne katawath nokiya me loke eka une thamanta witharai kiyala hithenna gaththama...comment karapu ewun okkotoma pin deepan dawasaka goda gihin,,geewithe hadagena...best of luck mcn
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඉක්මනින්ම වෙන හොඳ කෙනෙක්ව හොයාගන්න. කලින් කෙල්ලට පේන්නත් එක්ක ලස්සනට ඉන්න. ඔයාගේ වැරද්දක් නැහැනේ, හිත හදාගන්න පුළුවන්..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හරි දැන් උඹ හොයලා බැලුවෙ නෑ... කෙල්ල කිව්වා හොයන්න කියලා.. උඹ හොයලා බැලුවා... කෙල්ල දාලා ගියා... උඹ තාමත් හිතන්නේ උඹෙ අතින් වෙච්ච වැරැද්දක් නිසා ඒකි උඹව දාල ගියා කියලා නම් උඹට කුනුහරුපෙන් බැනලත් මදි.
    කවුරු කොහොම කිව්වත් ගෑනු ඔහොම තමයි. වාසනාව නැත්තේ ඒකිට මිසක් උඹට නෙමෙයි...
    උඹ ඊලඟට ට්‍රයි කරලා වාහනයක් ගනින් බලන්න... කෙල්ලො එන්නේ වැඳ වැඳ උඹ ලඟට.
    අන්න එහෙමයි ජීවිතේ ජයගන්න ඕන.... ට්‍රයි කරපන්. ඒක පට්ට.
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ඊයේ බූට් එකක් කෑවා බන්, :( අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන් :(, එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන් :( ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති :( ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන් :( ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා :(, මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා. :( මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා :( එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා :( ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන් :( office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං :( කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා :( අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..


    matath emamai.........bt mage love eka 13 yeras tibba........oya vidihatamai une ehma deyakma...eyage pawle ammai,thathai,malli hitiye......hema dema hodin una....eyata campus yanna avith gihin 4 years iwara wenakan idala avith tranning 6 month waladi wena ekek ekka set una...uth ekka love eka 5 month.....den eki katha karanneth ne bn......eki wenuwen mama nokarapu deyak ne eki duppath nisa...........wedak ne bn..........
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    matath emamai.........bt mage love eka 13 yeras tibba........oya vidihatamai une ehma deyakma...eyage pawle ammai,thathai,malli hitiye......hema dema hodin una....eyata campus yanna avith gihin 4 years iwara wenakan idala avith tranning 6 month waladi wena ekek ekka set una...uth ekka love eka 5 month.....den eki katha karanneth ne bn......eki wenuwen mama nokarapu deyak ne eki duppath nisa...........wedak ne bn..........

    so sad machan
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    machan.. thread eke kiyewwa..mama hitanawa dan umbe mind eke relax wela athi kiyala.. umba honda gut ekek aragena goda yaman.. beela nasthi wenne yanne epa.. hamadema anagathe gana hithala umbe life goals tike achive kara ganna try ekek deepan.. umbata kawada hari hondha kellek meet wei anika umbe hitha honda hinda umbata waradinne naha machan.