කොහොමද 218ක් එලවලා ගැහුවා කියන්නේ අම්බෝ 
Rohith and de kock out උන ගමන් මන් නිදාගත්තා, උදේ පාන්දර result බැලුවම MI won by 4 wickets (0 balls left)
අපරාදේ live බලන්න තිබ්බා, live බලනවා වගේ ගැම්මක් නෑ highlights බලනකොට..