ඊයේ MI vs CSK match එක බැලුවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කොහොමද 218ක් එලවලා ගැහුවා කියන්නේ අම්බෝ :o

    Rohith and de kock out උන ගමන් මන් නිදාගත්තා, උදේ පාන්දර result බැලුවම MI won by 4 wickets (0 balls left) :love2:

    අපරාදේ live බලන්න තිබ්බා, live බලනවා වගේ ගැම්මක් නෑ highlights බලනකොට..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    2-oxB3LoMaVUfj6nqrY_leztOD29jKdFvvFFeVUn4d6Bg98vdfxzj1YYT38Q_7hRUNmapC2fyfvMNvXat6g7
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    පොලාර්ඩ් චෙන්නායි බොලර්ස් ලව වඩා ගත්තනේ බන් එහම්ත් ගැහිල්ලක්

    ෆෆ් ඩුප්ලේසි ට කැච් එකක් මිස් වෙනවා පොලා ගේ ඌ ගියා නම් සමහර විට තීරණය වෙනස් වෙන්න තිබ්බ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ෆෆ් ඩුප්ලේසි කවදාවත් catch miss කරන dial එකක් නෙවෙයි. මට සැකයි climax එක වැඩි කරන්න කරපු වැඩක් කියලා. Catch එක miss කලා උනත් ඌ එච්චර worry උනේ නෑ. ඒකයි සැක.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ෆෆ් ඩුප්ලේසි කවදාවත් catch miss කරන dial එකක් නෙවෙයි. මට සැකයි climax එක වැඩි කරන්න කරපු වැඩක් කියලා. Catch එක miss කලා උනත් ඌ එච්චර worry උනේ නෑ. ඒකයි සැක.
    :yes:
     
    • Like
    Reactions: hodakolla

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Curren ඇරෙන්න ngidi, Shardul Thakur වගේ උන් yorker එකක් ආසාවට දැම්මේ නෑ. වයිට් දානවා. බොලේ උස්සලා දෙනව එල්ලේ ගහන්න වගේ. මෙවා climax එකට ගන්න කරපුවා වගේ මටනම් පේන්නේ. මොකද උබලා කියන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind