Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊයේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ටවුන් එකට ගියා ගෙදරට බඩු ටිකක් අරන් එන්ඩ.ටවුන් එකේ ගොඩක් කඩ මම අඳුරනවා.මේක ඇවිල්ලා මිනි සුපර්මාර්කට් එකක්.ඒක ඇතුලේ අල ලූණු පරිප්පු විකුණන පෙට්ටිවල දාලා තියෙන තැන පොඩි කාමරයක් තියෙනවා උන්ගේ ස්ටොර් රූම් එකක් .එතන මුදලාලියා ටිකක් ඇතුලට වෙන්ඩ හැංගිලා කිරිපිටි පෙට්ටි ටිකක් කඩාගෙන ඒවගේ පිටි පොඩි ශොපින් බෑග් වලට ග්රෑම් 100 කිර කිර වෙන් කරනවා.

මට ටිකක් කේන්තිගිහින් ඇහුවා ඔය මොකක්ද ඔය කරන්නේ? මොකද ඒක සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයක් නොවෙන හින්ද.

අනේ මල්ලි මිනිස්සු ඇවිත් කිරිපිටි ග්රෑම් 100 ඉල්ලනවා ළමයි අඬනවා කියලා කිරි නැතුව.මට කොච්චරවත් ඇවිත් මේවා කඩ කඩ බෑග් වලට දාලා කිරන්ඩ බැරි හින්ද එක පාර පැකට් ටිකක් මැනලා තියාගන්නවා කියපි.

මම ඇහුවා ඒත් ඔච්චර ගොඩක්?

මොන ගොඩද ? හවස් වෙනකොට මේ ටික ඉවරයි මූ කියපි.

පීඑචයි ආවොත් කේස් හින්ද මූ ඒක හන්ගන්නේ ඇතුලේ ෆියුස් බෝඩ් එක අස්සේ.

ඔන්න පුතෝ රටේ තත්වේ.

දැන් මිනිස්සුන්ට පහිගිය මාස වලට වඩා දැන් තවත් අමාරුයි.

උඩ පැන පැන කිරිබත් හදලා දන්සල් දීපු උන් දැන් එනවා අසරණ ළමයින්ට උදව් කරන්ඩ කියලා සම්මාදම් පත්රිකා අරගෙන.

මම අහන්නේ මුන්ට කතා කරන්ඩ ඕනේ මොන භාෂාවෙන්ද කියපන්?

[QUOTE="Melon8, post: 28379712, member: 520789"] [SIZE=4][B]මම ටවුන් එකට ගියා ගෙදරට බඩු ටිකක් අරන් එන්ඩ.ටවුන් එකේ ගොඩක් කඩ මම අඳුරනවා.මේක ඇවිල්ලා මිනි සුපර්මාර්කට් එකක්.ඒක ඇතුලේ අල ලූණු පරිප්පු විකුණන පෙට්ටිවල දාලා තියෙන තැන පොඩි කාමරයක් තියෙනවා උන්ගේ ස්ටොර් රූම් එකක් .එතන මුදලාලියා ටිකක් ඇතුලට වෙන්ඩ හැංගිලා කිරිපිටි පෙට්ටි ටිකක් කඩාගෙන ඒවගේ පිටි පොඩි ශොපින් බෑග් වලට ග්රෑම් 100 කිර කිර වෙන් කරනවා.[/B][/SIZE] [B][SIZE=4] මට ටිකක් කේන්තිගිහින් ඇහුවා ඔය මොකක්ද ඔය කරන්නේ? මොකද ඒක සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයක් නොවෙන හින්ද. අනේ මල්ලි මිනිස්සු ඇවිත් කිරිපිටි ග්රෑම් 100 ඉල්ලනවා ළමයි අඬනවා කියලා කිරි නැතුව.මට කොච්චරවත් ඇවිත් මේවා කඩ කඩ බෑග් වලට දාලා කිරන්ඩ බැරි හින්ද එක පාර පැකට් ටිකක් මැනලා තියාගන්නවා කියපි. මම ඇහුවා ඒත් ඔච්චර ගොඩක්? මොන ගොඩද ? හවස් වෙනකොට මේ ටික ඉවරයි මූ කියපි. පීඑචයි ආවොත් කේස් හින්ද මූ ඒක හන්ගන්නේ ඇතුලේ ෆියුස් බෝඩ් එක අස්සේ.:baffled: ඔන්න පුතෝ රටේ තත්වේ. දැන් මිනිස්සුන්ට පහිගිය මාස වලට වඩා දැන් තවත් අමාරුයි. උඩ පැන පැන කිරිබත් හදලා දන්සල් දීපු උන් දැන් එනවා අසරණ ළමයින්ට උදව් කරන්ඩ කියලා සම්මාදම් පත්රිකා අරගෙන. [/SIZE][/B] [SIZE=4][B]මම අහන්නේ මුන්ට කතා කරන්ඩ ඕනේ මොන භාෂාවෙන්ද කියපන්? :baffled::confused:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom