ඊර්ෂ්‍යාව නැති කරගන්න මේ දේ කරන්න.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,131
    27,801
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පල්ලෙහා පින්තුරේ දිහා හොදට බලන්න.
    ඊට පස්සේ සිහි කරන්න. "මම අනුන්ට ඉරිසියා නොකරමි".
    මේ විදියට තුන් පාරක් තමන්ටම කියා ගන්න.
    දවස් 21ක් මේ විදියටම කරන්න.
    හිතේ තියන ඉරිසියා ගතිය සෑහෙන දුරට අඩු වෙයි.

    239653323_671414780927904_5271308828241063747_n.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලති
    පකට පණුවෝ හෙළුවෙන් වනති.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    යට ඇදුමේ ඉදන් අනුන්ගෙන් ලබන්නත් පින තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: RoHA99