ඊරියන්ට, හරක් මස් විෂ වෙයි. 55ක් රෝහලේ

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඊරියන්ට, හරක් මස් විෂ වෙයි. 55ක් රෝහලේ

    අරාබි විදුහලේ සිසුවියන්ට හරක් මස් විෂ වෙයි:55ක් රෝහලේ

    2013 පෙබරවාරි 11 03:35 p.m
    arabi.jpg


    නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ සිසු පිරිසක් අසාත්මික වී ඇත. එම ආහාර විෂ වී සිසුවියන් (ඊරියන්) පනස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. මේ පිළිබඳව සොයා බලන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.


    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif
    p9998.gif


    උපුටා ගැනීම;
    http://lakbima.lk/index.php?option=com_content&view=article&id=7104:-55-&catid=34:news&Itemid=62
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    සිසුවියන් (ඊරියන්)
    කවුරු කැවත් ඉතින් ඕක විහිලුවකට ගන්න හොද නැ :no: