ඊරියන්ට, හරක් මස් විෂ වෙයි. 55ක් රෝහලේ
අරාබි විදුහලේ සිසුවියන්ට හරක් මස් විෂ වෙයි:55ක් රෝහලේ
2013 පෙබරවාරි 11 03:35 p.m
නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ සිසු පිරිසක් අසාත්මික වී ඇත. එම ආහාර විෂ වී සිසුවියන් (ඊරියන්) පනස් දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. මේ පිළිබඳව සොයා බලන ලෙස රෝහල් අධ්යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.
උපුටා ගැනීම;
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=7104:-55-&catid=34:news&Itemid=62