ඊරිසියාවට ඇත්ත කථාවක්.....

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ඊරිසියාවට ඇත්ත කථාවක්.....

    Srilankan%252Bgirls%252Bbeautiful%252Bphotos-35.jpg


    දන මන පිනන හදවත හංකිති කවන
    මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
    යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
    සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..:rolleyes::rolleyes:

    දින දින එකින් එක අඩුවන සළු අඳින
    කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
    දෙතනම පනින්නට එළියට මෙන් සැරින
    පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..:yes::yes:


    Srilankan_party_girls_photos-134.jpg



    නාදළු දෙතොල රතු ආලේපන තවරා
    පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
    රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
    කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..:sorry::sorry:

    උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
    නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
    වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
    යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..:P:P


    Srilankan%252Bgirls%252Bbeautiful%252Bphotos-39.jpg



    බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
    වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
    වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
    රෑබර ලඳුන් රැව දැක මගේ අග තෙමුන..;);)

    අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
    හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
    උලලා තියෙන මේකප් ටික මැකීයන්
    නලලේ තියන එක මුල්ලෙම පිපීයන්.:P:P



    Srilankan_model_+Ameesha_Kavindi%2527-7.jpg



    බස්සා