ඊලග ආත්මෙත්??? 😞

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උබලට හිතෙන්නේ නැද්ද.. මේ ආසික්ලන්තේ ඉපදිලා.. එක්කෝ කොරෝනා හැදිලා, නැතිනම් වස විස කාලා පිළිකාවක් හැදිලා, එහෙමත් නැතිනම් චීනගේ වෙඩි උණ්ඩෙකින් හරි මැරිළා ගිහින්.. ආයෙමත් මේ පෙරදිග සාගරේ (අ)මුතු ඇටේ නොහොත්.. ආසික්ලන්තෙම ඉපදෙන්න වුනොත්? 🧐

    ඒ වෙනකොට ආසික්ලන්තේ රජතුමා ලොකු බේබිලු… අගරජු මද්දුමයාලූ… වි(පු)ක්ක නායක ප්ලැකනිලා ලු…

    මේවා හිතෙනකොට මැරිලත් අපිට සැනසීමක් නැතිවෙයි කියලා හිතෙනවා බන්.. 😥

    sri lanka what GIF by Viber
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    200.gif

    ආශික් ලන්තේ ඉපදෙන්න පින් කරන්න ඕනේ බන්.
    අනේ මන්දා බන්.. බයියෙක් වෙන්න ඕනා නැතිනම්… කටයි පුකයි වහගෙන ගොනෙක් වගේ ඉන්න..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    200.gif

    අනේ මන්දා බන්.. බයියෙක් වෙන්න ඕනා නැතිනම්… කටයි පුකයි වහගෙන ගොනෙක් වගේ ඉන්න..
    සිරාවට කිව්වේ. මට ඕන නම් සාධනය කරන්න පුලුවන් ආශික් ලන්තයේ ඉපදෙන්නේ වැඩිම පින් ඇත්තෝ කියලා . :lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    සිරාවට කිව්වේ. මට ඕන නම් සාධනය කරන්න පුලුවන් ආශික් ලන්තයේ ඉපදෙන්නේ වැඩිම පින් ඇත්තෝ කියලා . :lol:
    Mona pinakda bun… kaalakanni kama misak… Sarwajana Chanda baley thamai heneta hitiye apita
     
    • Wow
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,343
    113
    එකමත් එක රටක
    Mona pinakda bun… kaalakanni kama misak… Sarwajana Chanda baley thamai heneta hitiye apita
    ඇයි බන් සතෙක් නැතුව මනුස්සයෙක් වෙන්න පින් කරන්න ඕනේ.
    මනුස්සයෙක් වෙලා ඉපදුනත්,
    මිත්‍යා දුෂ්ටික ආගමක ඉපදෙන්නේ නැතුව බෞද්ධයෙක් වෙන්න පින් කරන්න ඕනේ.
    නිර්මල බුදු දහම පිළිපදින්න පුලුවන් වෙන්න පින් කරන්න ඕනේ.
    ඒ නිර්මල දහම ඉතුරු වෙන්නේ ලංකාවේ
    ඉතින් වැඩිම පින් කරපු උන් තමා මෙහෙ උපදින්නේ.😌 මම අපි උබ වගේ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඇයි බන් සතෙක් නැතුව මනුස්සයෙක් වෙන්න පින් කරන්න ඕනේ.
    මනුස්සයෙක් වෙලා ඉපදුනත්,
    මිත්‍යා දුෂ්ටික ආගමක ඉපදෙන්නේ නැතුව බෞද්ධයෙක් වෙන්න පින් කරන්න ඕනේ.
    නිර්මල බුදු දහම පිළිපදින්න පුලුවන් වෙන්න පින් කරන්න ඕනේ.
    ඒ නිර්මල දහම ඉතුරු වෙන්නේ ලංකාවේ
    ඉතින් වැඩිම පින් කරපු උන් තමා මෙහෙ උපදින්නේ.😌 මම අපි උබ වගේ.
    Ow ithin ehema baluwoth hari
     
    • Like
    Reactions: dilann

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පින්කෙත හෙල රන් දෙරනේ
    යළි උපදින්නට
    හේතු වාසනා වේවා

    හේතු වාසනා

    boruwataaaaaaaaaaaaaaaaaaa
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේකේ ඉපදුන එක උබේ තෝරාගැනීමක් නෙවෙයි නිසා ඒකෙ වගකීම උබට නෑ. හැබැයි මැරෙන්නත් මේකම තෝරාගත්තොත් අන්න ඒකෙ වගකීම උබට ගන්නම වෙනවා.
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකේ ඉපදුන එක උබේ තෝරාගැනීමක් නෙවෙයි නිසා ඒකෙ වගකීම උබට නෑ. හැබැයි මැරෙන්නත් මේකම තෝරාගත්තොත් අන්න ඒකෙ වගකීම උබට ගන්නම වෙනවා.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Ryan08