උබලට හිතෙන්නේ නැද්ද.. මේ ආසික්ලන්තේ ඉපදිලා.. එක්කෝ කොරෝනා හැදිලා, නැතිනම් වස විස කාලා පිළිකාවක් හැදිලා, එහෙමත් නැතිනම් චීනගේ වෙඩි උණ්ඩෙකින් හරි මැරිළා ගිහින්.. ආයෙමත් මේ පෙරදිග සාගරේ (අ)මුතු ඇටේ නොහොත්.. ආසික්ලන්තෙම ඉපදෙන්න වුනොත්? 
ඒ වෙනකොට ආසික්ලන්තේ රජතුමා ලොකු බේබිලු… අගරජු මද්දුමයාලූ… වි(පු)ක්ක නායක ප්ලැකනිලා ලු…
මේවා හිතෙනකොට මැරිලත් අපිට සැනසීමක් නැතිවෙයි කියලා හිතෙනවා බන්..
ඒ වෙනකොට ආසික්ලන්තේ රජතුමා ලොකු බේබිලු… අගරජු මද්දුමයාලූ… වි(පු)ක්ක නායක ප්ලැකනිලා ලු…
මේවා හිතෙනකොට මැරිලත් අපිට සැනසීමක් නැතිවෙයි කියලා හිතෙනවා බන්..