ඊලග ජන්දය නම් දෙන්නේ ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,672
    1,415
    113
    United States
    ජන්දෙ තිබ්බත් දිනන්නෙ නැති කෙනෙක්ට දෙනවා කියන එකත් ඇත්තටම හිතට එන තරහට කියවෙන එකක් බන්, අන්තිමට කවුරු ආවත් අපිට වෙනසක් වෙන්නෙ නෑනෙ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,416
    1,053
    113
    ජන්දෙ තිබ්බත් දිනන්නෙ නැති කෙනෙක්ට දෙනවා කියන එකත් ඇත්තටම හිතට එන තරහට කියවෙන එකක් බන්, අන්තිමට කවුරු ආවත් අපිට වෙනසක් වෙන්නෙ නෑනෙ
    දිනන්නෙ නැති එකා එන්නෙ නැනෙ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,202
    6,209
    113
    36
    ලංකාවේ එවුන්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නෑ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,517
    5,561
    113
    බලේට ගත්තෙ ඈයෙ දෙන්න නෙවි.චන්ද කියල ජාතියක් නෑ මින්පස්සෙ ඔය ලමයි දැන් නිදාගන්න පොරවගෙන.
    🛏️😴