ඊලග විචාරය

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අඩෝ මං Internet එකේ විචාර දෙන කට්ටියගෙ Videos බලන එක නැවැත්තුවා බං. දවසකට TV Series එකක Episode එකක් බලලා ඔය YouTube එකේ මොනව හරි Entertaining Videos ටිකක් බැලුවනම් ඔව්ව ගැන හිතන්නැතුව දවසම ආතල් එකේ ඉන්න පුළුවන්.
     
    Last edited:

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මා විසින් සිංහලෙන් උගන්වන ජාත්‍යන්තර මට්ටමේ විභව වර්ධන (Capacity Building ) පාඨමාලාවක් වන අතික්‍රමණ පාඨමාලාවට කැමතිනම් පහතින් ලියාපදිංචි විය හැක.
    sajith dakkoth yai
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,924
    113
    අම්මෝ............ ලංකාවෙ යූ බට දාර්ශනිකයො ටික. අයින්ස්ටයින්, හෝකින්, ෆේමන් එහෙම ජීවත් වෙලා හිටියනම් ඒ මිනිස්සුත් කොර වෙනවා මුන්ගෙ ටෝක්ස්වලට. 🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    Toilet hodanna Ausi giyama
    Ohoma wenawa 😂😂😂

    ඒක තමයි බන් කියන්නෙ සුදුසුකමක් ඇතුව යන්න ඕන කියලා. කිසිම සුදුසුකමක් නැතුව වයසට ගියපු එකෙක් ලැට් හෝදන්න ඕසි ගිහින් උන් වැඩේ කරගෙන රටින් එළෙව්වට පස්සෙ හිරිකොතේ ලැට් එකට වෙලා අඬා වැටිල පලක් නෑ. 🤭🤭🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider