ඊලඟට මේකත් කරයි
2020 වෙන්න කලිං අලුතෙන් ව්‍යවස්ථා සංශෝදනයක් ගේනව ජනාධිපතිවරණෙට ඉල්ලන්න නම් පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දය ඉල්ලා තිබිය යුතුයි හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සේවය කර තිබිය යුතුයි කියල. එතකොට ගෝඨාභය රාජපක්ශට ඇමරිකන් පුරවැසිභාවය අතෑරියත් ජනාධිපතිවරණෙට ඉල්ලන්න බෑ

බොහෝ විට මේක 2020 කිට්ටු වෙලා ගෙනෙයි ඕව ගොඩක් කරන්නෙ රනිල් වික්‍රමසිංහ

ඒ අතින් බැලුවාම නලුවෙක් නෙමේ මොලයක් කියන එකේ වැරැද්දකුත් නෑ