ඊලඟ අගමැති කවුද?

මහින්ද කාට බාරදෙයිද?

  • බැසිල් රාජපක්ෂ

  • නාමල් රාජපක්ෂ

  • චමල් රාජපක්ෂ

  • ශිරන්ති රාජපක්ෂ

  • මෛත්‍රීපාල සිරිසේන

  • රනිල් වික්‍රමසිංහ

  • වෙනත්


Results are only viewable after voting.

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දැන් එළකිරි එකේ එක එක උන් ඒවී උන්ට බාර දෙන්න හැදුවා කියන්..පිළිගන්න නම් එපා ඒවා මචන්..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,526
    113
    කාටවත් දෙන්නේ නෑ. ඔය තක්කඩි හම්පඩ නාකි පිසාච මයිනා මැරුනත් ඕක දාලා යන්නේ නෑ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශිරන්ති රාජපක්ෂ


    30 වසරක කුරිරු යුද්ධයෙන් 2009දී රට මුදාගත් මහින්ද මහත්තයාට ගරු කිරීමක් ලෙස 2065දීත් මහින්ද මහත්තයාගේ් මුණුබුරාට පවා ඡන්දය පාවිච්චි කරනමී.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි බං එකෙක් වත් හිටංට දීල නැත්තේ 😅
    1. හිටං මහින්දටත් අගමැති කම දුන්නා
    2. ආණ්ඩුවට ශ්‍රීලංකා එකේ සප් එකත් ඕන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මෙච්චර කල් දීපු ආතල් එක්ක මම නම් කැමති ශිරන්ති මැතිනිය අගමැති වෙනවනම්. නිකමට හිතපන් කොහොම වෙයිද :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට නම් තියෙන්නේ වෙනමම අදහසක්. අගමැතිකමට වඩාත්ම ගැලපෙන්නේ අපේ සීතා අක්කි😘 (සජියගේ ආර්යාවට දුන්නත් මම විරුද්ධ නෑ)

    see.jpg
     
    • Haha
    Reactions: Idias

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම නම් හිතන්නෙ නෑ..මහින්ද කියන්නෙ ඒ තරම්ම බලයට කෑදර මිනිහෙක්
    ඉතිහාසය හැටියට මහින්ද බලේ දෙන්නේ බලේ පාවිච්චි කරන්න බැරි නාකි පප්පලාට
    * Ratnasiri Wickremanayake
    * D. M. Jayaratne