ඊලඟ චන්දයට එලකිරි එකෙන් සන්ධානයක්. නාමයෝ&#3490

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මහින්ද;11739916 said:
අච්චර හොඳට සද්ධන්තව තිබ්බ යූ අන් පී වත් මම ගානට දිය කරලා හැරියා. එහෙම කරපු මට ඔය ගොල්ලොන්ගේ පක්ෂය නෝ ගේම්.

කැමතිනම් මගෙ පක්ශෙ තනතුරක් දෙන්නම් :rofl:
 
  • Like
Reactions: thameera rathnayake
Jul 26, 2011
8,378
730
0
no sinhala land
milk-products.jpg


Mage gane logo eka...

logo eka heduwata repak dennam.. spread some lu :rolleyes::rolleyes:
 

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇමතිකම් නම් ඕනේ නැ.ආරක්ශක අමාත්‍යන්ශයේ හෝ මුදල් අමාත්‍යන්ශයේ අධීක්ශණ මන්ත්‍රී පට්ටමක් දෙන්න බලන්න. :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    mawath ganna :(

    ඇමතිකම් නම් ඕනේ නැ.ආරක්ශක අමාත්‍යන්ශයේ හෝ මුදල් අමාත්‍යන්ශයේ අධීක්ශණ මන්ත්‍රී පට්ටමක් දෙන්න බලන්න. :lol::lol::lol:


    එහෙම අමතක කරනවද සුදු පුතේ.. හැමෝටම ඇමති පට්ටමක් දෙනව.. අමාත්‍යංශ හද හද දෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මට දිපන් විදුලි සංදේශ ඇමතිකම,
    මම හැමෝ‍ටම අන්ලිමිටඩි ඉන්ටනෙටි දෙනව, :lol:
     
    • Like
    Reactions: thameera rathnayake

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මාත් එනවා...අරිස්ටෝටල්ල කියපු ඒ උත්තරීතර වූ රාජ්‍යක් සැදීමට අවශ්‍ය දේශපාලන
    දායකත්ව මම දෙන්නම්... ඕනනං අපිට අපේම වෙනම රාජ්‍යක් හදන්නත් පුළුවන් එකට අවශ්‍ය වෙන්නේ ජනගහනය, භුමිය, ස්වාදිපත්ය සහ ආණ්ඩුවයි...අපි අපේ එළකිරි පක්ෂය තුලින් සංවිදානය වී ගොඩනගමු...සැමටම ප්‍රජත්රන්තවාදිය තමන්ගේ කටයුතු නිදහසේ කරගෙන යෑමට..අවස්තාව ලබා දෙමු...ඔබට එළකිරි සරණයි...එලකිර් අනාගතයක්..මීට හමේෂ් ගෙම්බා...


    පක්ෂ නායක තුමා මට තෝරලා බේරලා ඇමතිකමක් දෙන්න...මට වාහන ඕනි නැ මගේ ප්ලේසර් එක මට ඇති....දෙනවනම් බුද්ද සාසන ඇමති හරි සස්කෘතික ඇමති හරි දෙන්න...
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    එහෙමවත් කරමු මොකද මෙකේ ඉන්න උන් කියන විදියට ප්‍රශ්න සෙරටම උන් ගාවනේ උත්තර තියෙන්නෙ:P
     

    aruna47

    Well-known member
  • ube gani mage lekamta ewanawanam gannam.

    සුන්න පොනිමල්. අඩෝ ගොන් ජෝක් දන්නේ නැතිව ඉදපන්. හැමතිස්සෙම උබ ගොන් ජෝක් බලන්න කව්රුත් නැ. scurvy අනාතයට විතරයි එළකිරි ජෝකර් වෙන්න card එක දීල තියන්නේ. උබට දීල තියන්නේ පොලු උරන්න. පුක නොදී යන්න. උබට දෙන්නම් පොලු ඉරීම් සහ පුක දීම ඇමතිකමක්. දැන් නොදී යන්න :lol::lol: