ඊලඟ ජනාධිපති රෝහණ රාජපක්ෂ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අන්න බලපන් නම රෝහණ රාජපක්ෂ. කොච්චර උසස් නමක්ද.. අපේ කම අපේ සංස්කෘතිය ඒ වගේම දකූණේ ගැම්ම නමේම තියෙනවා. අපි ගොඩක් පෙරපින් කරලා තියෙනවා රෝහණ කියන නමක් තියෙන නායකයෙක් ගෙන් පාලනය වෙන්න. එතුමා දියසෙන් කුමාරයා වෙන්න තියෙන ඉඩකඩත් හරිම වැඩියි. ශ්‍රී රෝහණ රාජපක්ෂ මැතිඳුන් අපේ ජිවනාලියයි.​

    රෝහණ රාජපක්ෂ , යනු ශ්‍රී ලංකාවේ පැරණි රාජධානියක් වූ රුහුණු රාජධානිය තුල රජකම් කල ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රෝහණ රජු මහින්ද රජුගේ බාල සහෝදරයෙකුද වේ.

    රජිඳා අවසර මැතිදුනි රෝහණ​

    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    horakan karala thiyana widiyata basil rohana rajapaksha kiyala election ekata enna puluwanda, aniwa nama wenas karan enna wenne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සහසක් සක්වල ගල ප්‍රකම්පිත කල මැතිඳා
    1625591068486.png
    images

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සත් පත්තිනි දේවි මේ ඔබේ බැසිල්​

    සකවල ගල ප්‍රකම්පිත කර වීර පුතුන්​

    තුන් හෙලයම ගින්දට නිවන රෝහණ​

    අස්කර අණ වින මව් බිම රකින පුතුන්​

    සව්සතට සෙත්කල එ රොහණ තුමන් ගුණ දසප්‍රතිශත​

    මෙලක වැසියන් අන්දවා වඩින් ගන්නට කොමිස් දසප්‍රතිශත​

    ------ Post added on Jul 6, 2021 at 10:51 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,785
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක හොද විදිහට දැකපන් බන්.... :cool::cool:
    මු වැඩක් කලොත් යන්තම් හරි මේ රට වැටිලා තියන තත්වෙන් ගොඩ එයි... :yes::yes::yes:
    කොහොමත් මූත් fail වෙනවා නම් තව අවුරුදු 3ක් ඉදලා ඊටත් පස්සේ තව රට බේරගන්න අන්තිම අවස්තාවක් ඇවිත් තවත් අවුරුදු 5ක් කෙල වෙනවාට වඩා දැන්ම ඇවිත් මුත් fail වෙලා යන එක හොදයි. ;-);-);-)
    වැඩේ තියෙන්නේ ඊලග පාරක් ඉතුරු වෙයිද කියන එක :unsure::unsure::unsure::unsure:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @nicjosh83
    මේක හොද විදිහට දැකපන් බන්.... :cool::cool:
    මු වැඩක් කලොත් යන්තම් හරි මේ රට වැටිලා තියන තත්වෙන් ගොඩ එයි... :yes::yes::yes:
    කොහොමත් මූත් fail වෙනවා නම් තව අවුරුදු 3ක් ඉදලා ඊටත් පස්සේ තව රට බේරගන්න අන්තිම අවස්තාවක් ඇවිත් තවත් අවුරුදු 5ක් කෙල වෙනවාට වඩා දැන්ම ඇවිත් මුත් fail වෙලා යන එක හොදයි. ;-);-);-)
    වැඩේ තියෙන්නේ ඊලග පාරක් ඉතුරු වෙයිද කියන එක :unsure::unsure::unsure::unsure:
    හොරක් ජනාධිපති වෙලා දියුනු/සංවර්ධනය වෙච්ච එක රටක් කියන්න පුලුවන්ද..?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක හොද විදිහට දැකපන් බන්.... :cool::cool:
    මු වැඩක් කලොත් යන්තම් හරි මේ රට වැටිලා තියන තත්වෙන් ගොඩ එයි... :yes::yes::yes:
    කොහොමත් මූත් fail වෙනවා නම් තව අවුරුදු 3ක් ඉදලා ඊටත් පස්සේ තව රට බේරගන්න අන්තිම අවස්තාවක් ඇවිත් තවත් අවුරුදු 5ක් කෙල වෙනවාට වඩා දැන්ම ඇවිත් මුත් fail වෙලා යන එක හොදයි. ;-);-);-)
    වැඩේ තියෙන්නේ ඊලග පාරක් ඉතුරු වෙයිද කියන එක :unsure::unsure::unsure::unsure:

    දැන් කවුද නරකක් කිව්වේ රෝහණ මැතිඳුන් ගැන​

    • Like
    Reactions: wqe123

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බැසිලා රට යන එකයි එන එකයි අරකයි මේකයි පෙන්න පෙන්න උඹල තනිකරම කරන්නෙ ඌව මාකට් කරන එක. බැසිල් ගෙ නම හැමවෙලේම මීඩියා එකේ.
    විපක්සෙට තමුන් වෙනුවෙන් මාකට් කරන්න මිනිහෙක් නැති අඩුව වෙන එකෙකුට ගැහුව කියල හැදෙන්නෙ නෑ. මිනිස්සුන්ට පුලුවන් නම් හරි හමන් Alternative එකක් දීපං.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බැසිලා රට යන එකයි එන එකයි අරකයි මේකයි පෙන්න පෙන්න උඹල තනිකරම කරන්නෙ ඌව මාකට් කරන එක. බැසිල් ගෙ නම හැමවෙලේම මීඩියා එකේ.
    විපක්සෙට තමුන් වෙනුවෙන් මාකට් කරන්න මිනිහෙක් නැති අඩුව වෙන එකෙකුට ගැහුව කියල හැදෙන්නෙ නෑ. මිනිස්සුන්ට පුලුවන් නම් හරි හමන් Alternative එකක් දීපං.

    කවුරුත් බැසිල් මැතිඳුට බයින්නේ නෑ.එතුමා අපේ ජිවනාලිය.​

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,785
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    @nicjosh83

    හොරක් ජනාධිපති වෙලා දියුනු/සංවර්ධනය වෙච්ච එක රටක් කියන්න පුලුවන්ද..?
    තුන් වන වාක්‍ය හි හොද පැත්ත දැකපන් මයේ අම්මා.......:cool:

    දැන් කවුද නරකක් කිව්වේ රෝහණ මැතිඳුන් ගැන
    ඒක මිසක් ............. ;-) ;-)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,930
    113
    tracing Geo-location.. ... ...
    දැන් අර එකෙක් ගෙනාවේ ඌට මේක කරන්න පුළුවන් කියල නේද? එකට ඉල්ලන ඉල්ලන ඔක්කොම දුන්න නේද? ජනාධිපතිකමයි, 2/3යි, 20 සම්මත කරලයි අරව මේවා ඔක්කොම.. දැන් මේ වෙන එකෙක් ගෙනත් ඌ කරයි කියන්නේ අරුට කරගන්න බැරිද? බැරිනම් ඇයි ඒකව ගෙනාවේ? මූව ගේන්න තිබ්බනේ ඒක පාරම? කොහෙවත් නැති පඹයෙක් ගෙනත් "real වැඩ්ඩා දැන් තමයි එන්නේ" වගේනේ කතාව දැන්.. වැඩ බැරි එකෙක් ජනාධිපති කලේ මොකද? පුළුවන් එකාවම ගෙනාවා නම් හරිනේ.. දැන් මූත් පාර්ලිමේන්තුවට රිංගගත්තම ඊලඟට මොන රාජපක්ෂටද දන්නේ නෑ පුලුවන්.. ඊළඟට ඌව ගේන්න ඕනි වෙයි.. සිංහලුන්ටත් ඕනි සතියෙන් සතිය උන්ව බේරගන්න එකෙක්.. පුක උඩ දාගෙන පස්සෙන් යන්නේ ඇරගන්න..