ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

ඊලඟ පාර ඡන්දෙ දෙන්න කාටද??

  • පොදු ජන පෙරමුණ

    Votes: 16 11.7%
  • ෂමගි ජන බලවේගය

    Votes: 5 3.6%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 99 72.3%
  • වෙනත්

    Votes: 17 12.4%

  • Total voters
    137

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේච්චර POLL දාන්න එපා බං. කට්ටියම කතා වෙලා එක POLL එකක් දාමු පළාත් සභා චන්දෙට.
    අඩෙහ් තව තිබ්බද??දැක්කෙ නෑ බන්...සිරාවට එකක් හදල දාපංකො...එක පෝල් එකක්..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    එක පපයෙක්ට දෙන්නේ නැ,ගියපාර දුන්නෙත් නැ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    අතීතය සහ වර්තමානය, කරපු දේවල් කියපු දේවල් ගැන හිතලා හොඳම පිලට චන්දය දෙනවා. දැනට නම් පොදුජන පෙරමුණ තමයි. හැබැයි චන්දය ලන්වෙලා තත්ත්වය බලලා තමයි ඒකට උනත් දෙන්නේ. තත්ත්වේ හොඳ නැත්නම් එකෙක්ටවත් දෙන්නේ නැහැ. ස්වාදීනව ඉල්ලන එකෙක්ට දීලා එනවා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ශිරන්තියි නිරූපමයි එකතු වෙලා හදන ශ්‍රී ලංකා කාන්තාවන්ට සමතැන ඉල්ලීමේ පෙරමුණට :cool:

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif

    ------ Post added on Oct 12, 2021 at 4:07 PM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    අතීතය සහ වර්තමානය, කරපු දේවල් කියපු දේවල් ගැන හිතලා හොඳම පිලට චන්දය දෙනවා. දැනට නම් පොදුජන පෙරමුණ තමයි.
    :lol: :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්‍රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.

    හිනාවෙයන් බන්. කිසි අවුලක් නැහැ. අත්හදා බලල වැරදුනාම ආයේ ඉතින් කිරියේ thread දල වැළපෙන්න නම් හදන්න එපා. 👍 2015 ත් එකෙක් ගෙනල්ල අත්හදා බැලුවේ. අන්තිමට උන්ට චන්දේ දුන්නේ කවුද කියලා හොයා ගන්නත් නැහැ.
    ------ Post added on Oct 12, 2021 at 4:17 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඔය හුරේ දාගෙන JVP එකට දුන්නා වගේ නෙවෙයි විඳවන්න වෙන්නෙත් සිය දහස් ගුණයකින්. දෙන්න එකෙක් නැත්නම් හොඳ විකල්පයක් හදන්න. මුන් එකපාරක්වත් අවේ නැහැ. එක නිසා මුන් හොරු නෙවේ කියල හිතන් නම් JVP එකට චන්දේ දෙන්නේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වෙන මහම විනාශයක්. මිනිස්සු මෙච්චර කල් ඇයි මේ මිනිස්සුඋන්ට චන්දේ දුන්නේ නැත්තේ කියල පොඩ්ඩක් හිතන්න. ලොකු හේතුවක් තියෙනවා අනිවාරෙන්. ප්‍රශ්නය තියෙන්නේ රාජපක්ෂලා එක්ක නම්. රාජපක්ෂලාව ගෙදර යවන්න ඕන කියලා හිතන් නම් JVP එකට චන්දය දෙන්නේ ඊට වඩා මෝඩ කමක් ඉතින් හිතා ගන්නත් අමාරුයි. 2015 ත් කට්ටියක් බලයට ගෙන්නුවේ රාජපක්ෂලාව මැදමුලනේ ජනේලයක එල්ලනවා කියලා හිතන් නේ. මට කමක් නැහැ. උඹලට හොඳයි නම් JVP එකට දීපන්. දීලා ගෙනල්ලා බලපන්කො ඔය කියන දේවල් මේ රටේ වෙයිද බලන්න. අන්තිමට එලවගන්නත් බැරි වෙයි. මිනී උඩින් තමයි ගෙදර යවන්නත් වෙන්නේ.

    Amo Amo Menna Rata Gana Hithana Cer!
    Ane wadak balan pala hutti yanna aawa methana haali liyaagena.

    Amo-Amo-Cer.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ශිරන්තියි නිරූපමයි එකතු වෙලා හදන ශ්‍රී ලංකා කාන්තාවන්ට සමතැන ඉල්ලීමේ පෙරමුණට :cool:

    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif

    ------ Post added on Oct 12, 2021 at 4:07 PM
    ඔව් ඔව්. උඹලා වැරදෙනකන් ඔහොම කියයි. වැරදෙනකන් ආතල් එක ගනී. ඊට පස්සේ චන්දේ දීපු උන් හොයන්නත් නැහැ. කමක් නැහැ. කරලම බලපන්.

    Amo Amo Menna Rata Gana Hithana Cer!
    Ane wadak balan pala hutti yanna aawa methana haali liyaagena.

    Amo-Amo-Cer.jpg
    ඕන දෙයක් කියපන්. කමක් නැහැ. JVP එකට දීලා බලපන්කො. අපි බලමු මොකද වෙන්නේ කියලා. එතකොට ඔය පත හැලි ලියපු උන්ව මතක් වෙයි.
    ------ Post added on Oct 12, 2021 at 4:20 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඔව් ඔව්. උඹලා වැරදෙනකන් ඔහොම කියයි. වැරදෙනකන් ආතල් එක ගනී. ඊට පස්සේ චන්දේ දීපු උන් හොයන්නත් නැහැ. කමක් නැහැ. කරලම බලපන්.
    132286445-208206430906707-6713006804346672762-n.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මට රිදෙන්නේ නැහැ බන්. ඕන දෙයක් කියපන්, බැනපන්. අවුලක් නැහැ. කරලම බලපන්. කරලා වැරදුනාම මර ලතෝනි දීපන්. තව විකල්පයක් කියලා එකෙක් ගෙනෙන්. ඌ හොරෙක් නෙවී නිසා චන්දය දෙන්න කියපන්. මැරෙනකන් ඕක කර කර ඉමු. අවුලක් නැහැ. මට නම් කොහොමත් අවුලක් නැහැ. සල්ලි තියෙනවා නම් එච්චරනේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ.