ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍ර
ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙයයි..
දෙමළ ඊළාම් භූමියෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක්‍්‍රීඩා උලෙල මෙය විය හැකි යයි ඉතාලියේදී පැවති එල්.ටී.ටී.ඊ. මහවිරු අනුස්මරණ ක‍්‍රීඩා උත්සවය අමතමින් එහි ප‍්‍රධාන ආරාධිතයා වූ දෙමළ ඩයස්පොරාවේ ප‍්‍රබලයෙකු වන වෛද්‍ය සෙන්¥රන් ශ‍්‍රීධරන් කියා සිටියේය.
මෙම මහවිරු සමරු උත්සවය ඉතාලියේදී පැවැත්වුනේ පසුගිය 21වන දිනයි.
මෙම උත්සවයේදී ඊළාම් කොඩිය ඉතා විශාල ලෙස භාවිතා කර තිබින.