ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍ර

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍ර

    ඊලමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙයයි..

    fsafsgdh.jpg


    දෙමළ ඊළාම් භූමියෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක්‍‍්‍රීඩා උලෙල මෙය විය හැකි යයි ඉතාලියේදී පැවති එල්.ටී.ටී.ඊ. මහවිරු අනුස්මරණ ක‍්‍රීඩා උත්සවය අමතමින් එහි ප‍්‍රධාන ආරාධිතයා වූ දෙමළ ඩයස්පොරාවේ ප‍්‍රබලයෙකු වන වෛද්‍ය සෙන්¥රන් ශ‍්‍රීධරන් කියා සිටියේය.

    මෙම මහවිරු සමරු උත්සවය ඉතාලියේදී පැවැත්වුනේ පසුගිය 21වන දිනයි.

    මෙම උත්සවයේදී ඊළාම් කොඩිය ඉතා විශාල ලෙස භාවිතා කර තිබින.

    t5pvxjY.jpg


    jyRGBwP.jpg

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ... චම්පිකලා. එස් එෆ්ලා ඉන්නවනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    කථිකයා හැමවෙලේම බලන්නේ තමන්ගේ පොරත්වය පෙන්වන්න. පොර ටෝක් නම් කාටද බන් දෙන්න බැරි.

    හැබැයි ඉතින් මංගලලා කරන ගොන් වැඩ මම නම් අනුමත කරන්නේ නෑ. මේ අයව ලගදිම ගෙදර යවන්න ඕනේ.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොන හුත්තක් ද බන් මේ. මේක නිකන් අපි අවුරුදු උත්සවයක් තියනවා වගේ නේ. මුන් හිටන් ඇති මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කියල.