ඊලම අත ලගද?

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    උතුරු සබේ ෆෙඩරල් යෝජනාව කල් යයි

    සිංහල හා දෙමළ භාෂා පදනම් කරගත් ප්‍රාන්ත දෙකක ෆෙඩරල් රාජ්‍ය යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 28 වැනි දා දක්වා කල් තැබූ බව පළාත් මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.
    සභාපති සී වී කේ සිවඥානම් විසින් ෆෙඩරල් රාජ්‍යයක් සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් රැස්වීම ආරම්භයේ දී කරුණු දක්වමින් කියා සිටියේ එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෙටුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා ඒ සියල්ල සම්පූර්ණ කොට ලබන 28 වැනිදා පළාත් සභා සැසි වාරයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට සභාවට දැනුම් දුන් බවයි.

    "මම ඊලම දුන්නයි කියලා දැන ගත්තේත් පත්තරෙන් හිටන්" කියලා අපේ හිටන් උනනැහේ කියයි කියලා හිතෙන අය බම්ප් එකක් දාගේන යන්න


    http://www.lankadeepa.lk/index.php/articles/405049?utm_source=twitterfeed&utm_medium=facebook
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    මම ඊලම දුන්නයි කියලා දැන ගත්තේත් පත්තරෙන් හිටන්


    උතුර කොටින්ට, නැගෙනහිර හම්බයට, දකුණ චීනුන්ට
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මම ඊලම දුන්නයි කියලා දැන ගත්තේත් පත්තරෙන් හිටන්


    උතුර කොටින්ට, නැගෙනහිර හම්බයට, දකුණ චීනුන්ට

    aii bann indian unnn
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සහජීවන පොජ්ජ මන්දුකරන්න හිටං නැට්ට විකාගෙන දත කනවා.
    සිංහල අවුරුද්දේ මෙහෙ සිංහලු මරක්කයින්වයි දෙමලුන්වයි එක්ක කනා මුට්ටි බිදිනවා.
    මෙහෙ සිංහල අවුරුද්දට දෙමල කෑම හදන හැටි කියා දෙනවා.
    අපේ එවුන්ට ඉස්කෝලෙ දෙමල උගන්නනවා.
    ඇනිබල් අක්කා ඉතිහාසෙන් දුටුගැමුණු රජ්ජුරුවොත් අයින් කරන්ට හදනවා.

    අරහේ උන් කොහොම හරි මස් රාත්තලම කපා ගන්ට බලනවා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    http://postimage.org/app.php

    මට නම් හිතෙන්නේම මේක දාපු එකාගේ අම්මට හු*ලා තියෙන්නේ කොටියෙක්, පොඩ්ඩක් උබේ තාත්තාව චෙක් කරගනින්
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්

    :yes::yes::yes::yes: