ඊලම සහ මාධ්‍ය...

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    කිසිම ජනකොටසකට මඩ ගැසීමට වත් කාටවත් කඩේ යාමට මේක නොලියන බව කරුනාවෙන් සලකන්න.....

    channel4_01.gif

    දෙමල ඊලාම් විමුක්ති සටනේ අරමුදල් රැස් කිරීමේ සහ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්‍ය සිදු කරේ tamilnet හෝ කොටිහඩ නොව ප්‍රමුඛ ජාත්‍යන්තර මාධ්‍යයි...

    channel 4 සිට බොහෝ ඉංදියානු මාධ්‍ය දක්වා මෙය දිව යයි....

    1956 චෙල්වනායගම් සමයේ සිට උතුරේ සිටි ශ්‍රී ලංකා පොලිසියට සිදු වූ ප්‍රහාර සුලු පටු නොවේ...
    ආන්ඩුවට හිතැති යැයි හංවඩු ගසා සිදු කල ඇල්ෆ්රඩ් දොරෙඅප්පා ඝාතනය මෙහි ප්‍රබල සලකුනකි...

    මුල්කාලීනව LTTE, TELLO, EPDP, EPRLF යනාදී සංවිධාන හරහා දියත් කල මේ ප්‍රහාර හමුවේ මූලික වන්නේ LTTE හා TELLO සංවිදාන වේ....

    පසු කාලීනව යුධ හමුදාව වෙත කල ප්‍රහාර ඉතා දරුනු විය...

    මේ සියල්ල අතීතය දැක්වෙන්නේ 1987ට පෙර කාලයයි...

    අරන්තලාව භික්ෂු ඝාතනය, ශ්‍රි මහා බෝධි ප්‍රහාරය මේලා වැදගත් වේ...

    මේ සියල්ල කලේ හමුදා ප්‍රහාරයකින් LTTE ලොක්කෙකු මිය යාමේ පලි ගැනීම් එකට එක කිරීමටය....නැත්නම් තම ම්ලේච්‍යත්වය විදහා පෑමටය...

    මේවා සාධාරනය කල හැකිද??? ජාත්‍යන්තර මධ්‍ය මෙහිදී නිදාගෙන සිටියේද????

    1987 පෙර වන විට බොහෝ සක්‍රීය වූයේ ඉංදියානු ජනමාධ්‍ය විය...

    මෙවන් අවස්ථාවක එම මාධ්‍ය වාර්තා කලේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ප්‍රහාරයකින් මෙච්චර මිනිස්සු මැරිලාය යන වගයි....

    ඉන් කුපිත වූ හමුදාව අහිංසක සිවිල් වැසියන්, කාන්තාවන් , ලමයින් මරා දමා පලිගෙන ඇති බවයි ....

    මුල් කාලීනව සහ අවසානය වැන තෙක් LTTE යනු ගරිල්ලා සංවිධානයකි...මුං සාමන්‍ය ජනයා මත සැගවී ප්‍රහාර දියත් කලෝය...

    ඉතිං මුං මැරුනම මුං සාමන්‍ය මිනිස්සු වගේ මිසක් වෙන කවුරු වගේද???

    මේකෙ ගෑනු,පුංචි ලමයි හිටිය කියල අනන්තවත් සාක්කි තියනවා .... උං මැරුනම කියනවා ඒ සාමාන්‍ය ජනතාවලු.....

    ඒ සාමාන්‍ය ජනතාවවගේ ඉදපු කොටි...

    මේක තමයි ඇත්ත.... කපටි කම....මේක නිසා තමයි මේ රටට මෙච්චර හෙනයක් උනේ....

    ඉස්සර ඉංදියානු මාද්‍ය කරපු දේම නේද දැං channel4 කරන්නෙත්????

    1948 න් පස්සෙ අපේ රටේ ආත්මාර්ථකාමී දේශපාලනය සහ කපටි මහ උං නිසා රටේ දෙමලමිනිස්සුන්ට අසාධාරනයක් උනා...

    ඒක ඇත්ත....

    ඒක නිසා ගැටුමක් ඇතිඋනා...

    ඒත් LTTE නම් වැඩක්ම නෑ....ඒක නිදහස් අරගල කරපු ව්‍යාපාර වලට නින්දාවක්.....

    දෙමල විමුක්ති අරගලය සහ ලංකාවේ ආත්මාර්ථකාමී දේශපාලනය ගැන ඉස්සරහට දාන්නම්.....
     
    • Like
    Reactions: waligamaya

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Mm.. good post machan. Apen demallunta weccha waradda hadannath ba, LTTE eken apita weccha waradda hadannath ba.
    Thamath inne athmarthakami deshapaluwo thamaine ban. Un gana witharane hithanne, minissu gana nemeine.