ලෝකෙ ලොකුම ධනවතා ලක් මෑණිව දැක සලිත වෙයි. රනිල් මැතිදු ගෙ විදේශීය සබඳතා දැක හෙළ ගුපියන්ගෙන් ජාතික ආලය ගොජ ගොජ ගායි.
මීක්™ is a registered trademark of Erozan and Sons (pvt) Ltd.
Last edited:
දැනටමත් YouTube කාරයෝ ටිකයි, Page කාරයොයි පච ගොතන්න පටන් ඇරන් ඇති මේ tweet එක විකුණං කන්න පුළුවන් වෙන විදිහේ.තවම අපේ උං ප්රව්ඩ් වෙලා නැද්ද??
ටික ටික කිතිකැවීගෙන ඉන්නෙ. හෙළ ගුපියො තාම දැකල නෑ.තවම අපේ උං ප්රව්ඩ් වෙලා නැද්ද??
fire wela proud to be dala comment walaතවම අපේ උං ප්රව්ඩ් වෙලා නැද්ද??
ලෝකෙ ලොකුම ධනවතා ලක් මෑණිව දැක සලිත වෙයි. රනිල් මැතිදු ගෙ විදේශීය සබඳතා දැක හෙළ ගුපියන්ගෙන් ජාතික ආලය ගොජ ගොජ ගායි.
දැන් ටූලේට්, සිංහලු ඊලොන් බෞද්ධ හා රාවණ බ්ලඩ් වලින් පැවත එන එකෙක් කරයි හෙට උදේ වෙනකොටlook Elon give warning! to him
lol
![]()
රනිල් මැතිදු ගෙ මඟපෙන්වීමෙන්, හරීන් මැතිදුගෙ නායකත්වයෙන් ලංකාවෙ විදේශීය සබඳතා ස්තාවර වෙල.