ඊලොන් දෙවියන් අම්බුලුවාව දැක මීක්™ වෙයි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලෝකෙ ලොකුම ධනවතා ලක් මෑණිව දැක සලිත වෙයි. රනිල් මැතිදු ගෙ විදේශීය සබඳතා දැක හෙළ ගුපියන්ගෙන් ජාතික ආලය ගොජ ගොජ ගායි.




    මීක්™ is a registered trademark of Erozan and Sons (pvt) Ltd.

     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    FB_IMG_1677490914825.jpg
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    තවම අපේ උං ප්රව්ඩ් වෙලා නැද්ද??
    දැනටමත් YouTube කාරයෝ ටිකයි, Page කාරයොයි පච ගොතන්න පටන් ඇරන් ඇති මේ tweet එක විකුණං කන්න පුළුවන් වෙන විදිහේ. 😅
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    තවම අපේ උං ප්රව්ඩ් වෙලා නැද්ද??
    ටික ටික කිතිකැවීගෙන ඉන්නෙ. හෙළ ගුපියො තාම දැකල නෑ.
    හෙට උදේ පත්තරේ හිරු චමුදිත මහත්තයයි, දෙරණ චතුර මහත්තයයි කිව්වම තමා ගුපියන්ගෙ ගොජ ගොජ ගාල ජාතික අබිමානෙ ගලන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    ලෝකෙ ලොකුම ධනවතා ලක් මෑණිව දැක සලිත වෙයි. රනිල් මැතිදු ගෙ විදේශීය සබඳතා දැක හෙළ ගුපියන්ගෙන් ජාතික ආලය ගොජ ගොජ ගායි.



    look Elon give warning! to him
    lol

    exclamation-point-sign-in-red-triangle-vector-icon.jpg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සාදු සාදු!!!!🥴

    View attachment 198431
    රනිල් මැතිදු ගෙ මඟපෙන්වීමෙන්, හරීන් මැතිදුගෙ නායකත්වයෙන් ලංකාවෙ විදේශීය සබඳතා ස්තාවර වෙල.
    ලගදීම ඊලොන් දෙවියන් ලංකාවට එයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ

    Demo titles,
    ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
    ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
    රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    අම්බුලුවාගේ අයිතිය අවුරුදු 100කට බද්දට අරන් තියෙන්නේ.දීමු ජයරත්න විශේශ පනතක් සම්මත කරලා 2009 ඉදලා අයිතිය තියෙන්නේ දීමු ජයරත්නට.ස්වාභාවික සම්පත් උනාට දැන් අයිතිය දීමූ ගේ කොල්ලට අනුරාද ජයරත්නට.ඌ තමා ඩිරෙක්ටර්.අවුරුදු 100ක බද්දට අරන් තියෙන්නේ.එන ප්‍රොෆිට් ඔක්කොම උට තමා යන්නේ.අම්බුලුවාවේ තිබුන නිදන් ටික ඔක්ක්ම හාරලා හාරපු වලවල් පොකුනු බවට පත් කරා
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Elon responds to literal trolls on Twitter every hour, the fact that this exclamation mark is noteworthy for us is sad on so many levels
     
    • Like
    Reactions: NuwanCK