උත්තෝයූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ
Demo titles,
ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ
Demo titles,
ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
ඌ තට්ටේ පිරිමදිනවා ඇති ඇලඩින් ගේ පුදුම පහන වගේ
Proud to be Sri Lankanයක්ක පුතාල රිප්ලයි සෙක්ශන් එකට බැහැල උදේ පාන්දරම අන්න. කාඩිනල් මීක් නෑ
දැන්වත් මූ අපේ රට buy කරන්න හිතුවොත් ඇති

පොහොට්ටු කාරයෝ බේරේ වැවට ගාල් කරලා තියන්න ඕනේ මුගේ තාස්සනෙන්මයිනයි,හාමුයි ගේමක් ගහල මූව බංකොලොත් කරයි![]()