ඊලොන් දෙවියන් අම්බුලුවාව දැක මීක්™ වෙයි

SalmonSaman

Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ

    Demo titles,
    ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
    ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
    රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි
    උත්තෝ 😂🤣🤣
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    යූටියුබ් වලට සහ හෑලි වලට ටයිටල් ලියාදෙනු ලැබේ

    Demo titles,
    ඉලොන් මස්ක්ටත් බය හිතුනු ලංකාවෙ අම්බුලුවාව
    ඉලොන් මස්ක් පවා ඇහැ ගහගෙන ඉන්න ලංකාවෙ ගුරුත්වය අඩුම තැන අම්බුලුවාවද?
    රොකට් එකක් යවන්න ලෝකෙ හොඳම තැන අම්බුලුවාව වෙන්නෙ ඇයි

    Elon Mahatha Ambuluwawa tower ekata engine fix kara guwan gatha karayi. Amubuluwawa rocket eka Space Ravan kiyala name karayi
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අම්බුලුවාව රොකට් ගුවන් ගත කිරීමට හොදම ස්ථානයද ? ඉලෝන් මස්කට් ලොවම පුදුමකරමින් අම්බුලුවාව වෙත හැරෙයි.
     
    • Wow
    Reactions: Draco Malfoy

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    යක්ක පුතාල රිප්ලයි සෙක්ශන් එකට බැහැල උදේ පාන්දරම අන්න. කාඩිනල් මීක් නෑ
    Proud to be Sri Lankan
    Congratulations
    Lankawe un okkoma me konata 👈
    Land of Ravana
    Thank you sir
    LK LK LK
    #visitsrilanka
    Habibi come to Sri Lanka
    East or west Sri Lanka is the best
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ambuluwagala rahasa heli weyi. Americawa salitha weyi

    Ambuluwagala nisa lankawa lokaye balawathma rata weyi.

    Rawana dadumonara guwan gatha kara ambuluwagala.

    Lankawe naya dawasen gewana ambuluwagala.

    Elon Musk ambuluwagala gana kiyapu puduma hithena deya.

    Milage space x wiyapruthiya ambuluwagalata.
     
    • Haha
    Reactions: Draco Malfoy