ඊලෝන් මස්ක්ගේ Starlink 'ලබන සතියේ' ශ්‍රී ලංකාවේ සේවා අරඹයි..🛑🛰️

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    wtf ඇත්තද කළුවෝ??
    50% ඇත්ත
    starlink වගේ ඒවා US based නිසා උන්ගේ law enforcement agencies වලට යනවා ඔක්කොම
    අමන වැඩ එහෙම කරනවානම් පරිස්සමෙන්
    උන්ගේ federal agency එකකින් request කරපු ගමන් ලංකාවේ CID/ police collaborate වෙනවා

    ඔහොම කරලා මෙහෙ pedoලා ඇල්ලුවා/ අල්ලනවා
     
    • Sad
    Reactions: CamelToe

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේකෙ නම "ස්ටාලින්" වගේ හින්දා ජෙප්පො කැමති ඇති. ඔයිට හොඳ නැද්ද 5G N66 එක ඇමරිකාවෙන් ගන්නවා. එතකොට ඇමරිකන් පෝන් මාකට් එක අපිට විවෘත්ත වෙනවා. ඒ කියන්නේ ෆෝන් වල ගාණ අඩුවෙනවා.
     
    • Haha
    Reactions: CamelToe