ඉරාන ඊශ්‍රායල් යුද්ධයේදී මැද පෙරදිග රාජ්‍යන්හී ඇමෙරිකානු කදවුරුවලට ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වෙද්දී, ශූක්ෂම ලෙස ඊශ්‍රායල විසින් තම කුලී හේවායන් ලවා ඉරානය ආශ්‍රිත රටවල සිට ඩෝන ප්‍රහාර මගින් සිවිල් වැසියනට හානි වන පරිදි මැද පෙරදිග වෙත පහරදී ඔවුන් ඉරානය සමග අමනාප කරමින් යුද්ධයට ඇදා ගැනීමට කටයුතු කරන බවට මැද පෙරදිග රාජ්‍ය නායකයන් විසින් අවබෝධ කරගෙන සිටී.