සිහලු නොදකින ඉරානය!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    එමෙ උන්ගෙම ජනතාවට විරුද්දව කරපුවා!

    අපි ලගදි එවා විතරක් බලමු!
    - 2023 දී පාසල් සිසුවියන් 1,200 කට අධික සංඛ්‍යාවක් පන්ති කාමර තුළ හිතාමතා ගැස් ප්‍රාහාර වලට ලක් කිරිම.
    - වයස අවුරුදු 10-14 දස දහස් ගණනක් ඇතුළුව, වසර අටක් තුළ ලියාපදිංචි වූ ළමා මනාලියන් 1,077,000 කට වඩා.
    - 2022-2023 ස්ත්‍රිය, ජීවිතය, නිදහස විරෝධතා අතරතුර ළමුන් 44 දෙනෙක් මිය ගියහ.
    - 2023 ජනවාරි සිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය හේතුවෙන් තවත් ළමුන් 118ක් මිය ගියහ.
    - ~ගරු ඝාතන වලදී ගැහැණු ළමයින් සහ කාන්තාවන් 182ක් වාර්ෂිකව මරා දමයි.
    - බාලවයස්කරුවන් ඇතුළුව මෑත වසරක රාජ්‍ය මරණ 975 ක්.
    - 2020 IRGC යුක්‍රෙන ගුවන් යානයකට එල්ල කල මිසයිල ප්‍රහාරයකින්ගු වන් යානය කඩා වැටීමෙන් ළමුන් ඇතුළු සිවිල් වැසියන් 176 ක් මිය ගියහ.

    1979 සිට ත්‍රස්තවාදී ක්‍රියා හරහා ඇමරිකානුවන් 1,000කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා තවත් දහස් ගණනකගේ මරණවලට IRGC සහ එහි ප්‍රොක්සි වගකිව යුතුය-
    79-'81: ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අල්ලා ගැනීම; ඇමරිකානුවන් 52ක් දින 444ක් ප්‍රාණ ඇපයට තබා ඇත.
    - '83: බීරූට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට බෝම්බ හෙලීම; ඇමරිකානුවන් 17 ක් ඇතුළුව 63 දෙනෙක් මිය ගියහ.
    - '83: බේරූට්හි එක්සත් ජනපද මැරීන් බැරැක්කවලට හිස්බුල්ලා බෝම්බ හෙලීම; ඇමරිකානුවන් 241 ක් මිය ගියහ.
    - '84: පැහැර ගැනීම, දින 400+ වධහිංසා පැමිණවීම සහ බේරූට් හි CIA ප්‍රධානී විලියම් බක්ලි ඝාතනය කිරීම.
    - '84: හිස්බුල්ලා කුවේට් එයාර්වේස් ගුවන් යානය 221 පැහැර ගැනීම; ඇමරිකානුවන් 2 ක් මිය ගියේය.
    - '92: ඝාතකයින් බර්ලිනයේ මයිකොනොස් අවන්හලේදී ඉරාන-කුර්දි විරුද්ධවාදීන් 4 දෙනෙකු මරා දැමීය.
    - '92: බුවනෝස් අයර්ස් හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට හිස්බුල්ලා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම; 29 මැරිලා.
    - '94: බුවනෝස් අයර්ස් හි AMIA යුදෙව් මධ්‍යස්ථානයට හිස්බුල්ලා බෝම්බ හෙලීම; 85 මැරිලා.
    - '96: සෞදි අරාබියේ Khobar Towers හි හිස්බුල්ලා බෝම්බ ප්‍රහාරය; ඇමරිකානුවන් 19 දෙනෙක් මිය ගියහ.
    - '03-'11: EFPs සහ IEDs සමඟ ඉරාකයේ දී මිලිෂියාවන් 603+ එක්සත් ජනපද භටයන් ඝාතනය කළහ.
    - '07: කුඩ්ස් බලකාය විසින් එක්සත් ජනපද සොල්දාදුවන් ලෙස වෙස්වලාගත් ඉරාකයේ කර්බාලාහිදී ඇමරිකානුවන් 5 දෙනෙකු ඝාතනය කරන ලදී. - '20: ටෙහෙරානය අසල යුක්රේන ගුවන් යානය PS752 කඩා වැටුණි; 176ක් මැරුවා.
    - '23: හමාස් ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට ප්‍රහාරයක්; 1,200+ මැරුවා. - '23-'24: ප්‍රොක්සිවරුන් මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන්ට 180+ වතාවක් ප්‍රහාර එල්ල කළහ; ඇමරිකානුවන් 3 දෙනෙක් මිය ගියහ.

    බටලන්දෙ සනිල් සැර් / රාජපක්සල මුන්ට සැහෙන්න ආදරෙ ඇයි කියල දැන් පෙනවා නෙ! ජෙප්පො මුන්ට සැප දෙන්න්න හෙතු විදියට මට පෙන්නෙ නාකි කිනිතුල්ලා ඉස්සර කොමියා සහ ලන්කාවෙ නානලාගෙ සල්ලි සහ චන්ද කියලයි පෙන්නෙ!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,106
    46,692

    ඔව් ඔව් පෙඩෝ ට්‍රම්ප්ගේ, ඊශ්‍රායලයේ කිසිම වැරද්දක් නැහැ..කවදාවත් මිනීමරලා නැති උපාසකයෝ දෙන්නෙක් උන් දෙන්නා.. :lol:

    Village People Dancing GIF by de chinezen
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ඔව් ඔව් පෙඩෝ ට්‍රම්ප්ගේ, ඊශ්‍රායලයේ කිසිම වැරද්දක් නැහැ..කවදාවත් මිනීමරලා නැති උපාසකයෝ දෙන්නෙක් උන් දෙන්නා.. :lol:

    Village People Dancing GIF by de chinezen
    මෙකෙ එහෙම කතාවක් තියෙද? මෙකෙ ඉරානෙ ගැන කතාවක් මිසක් ට්‍රම්ප් ගැන කතාවක් නෙවෙයි! එකෙන්ම පෙනවා අයි-කිව් එකෙ සයිස් එක!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    බටලන්දෙ සනිල් සැර් / රාජපක්සල මුන්ට සැහෙන්න ආදරෙ ඇයි කියල දැන් පෙනවා නෙ! ජෙප්පො මුන්ට සැප දෙන්න්න හෙතු විදියට මට පෙන්නෙ නාකි කිනිතුල්ලා ඉස්සර කොමියා සහ ලන්කාවෙ නානලාගෙ සල්ලි සහ චන්ද කියලයි පෙන්නෙ!

    උඹත් ඒ පාර ජෙප්පෙක් වුනාද?කලින් රනිල්ටයි රාජපක්ෂලා ට නේද මේකේ කඩේ ගියේ..ඔළුව කොහේ හරි වැදුනද??🤣

    ජෙප්පන්ගෙ සනුහරෙම එක්කහු උනත් රනිල් වගෙ වෙන්න බැ!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    එ වගෙම කොහෙන් හරි හොයන් වරෙන් නෙතනියාහු හරි ඉස්‍රාඑල් උන් උන්ගෙම උන් දස වද දිල මරපුවා තියෙනම්!

    ඇමරිකාව නම් උන්ගෙ මිනිස්සු ගිනි පිග් වගෙ යුස් කරපුවා ඔන තරම් තියෙනවා! මෙ දැනුත් කෙස් එකක් යනවා ජාන වෙනස් කරපු කිනිතුල්ලො වගෙයක් දාල මිනිස්සුන්ට හරක්මස් ඇලජික් කරපු සින් එකක්!

    උඹත් ඒ පාර ජෙප්පෙක් වුනාද?කලින් රනිල්ටයි රාජපක්ෂලා ට නේද මේකේ කඩේ ගියේ..ඔළුව කොහේ හරි වැදුනද??🤣
    මම එකෙක්ටවත් වහල්ලු වගෙ කඩෙ යන්නෙ නැහැ! හැම එකාගෙම හොද නරක තියෙනවා. එත් ලන්කාවෙ දෙසපාලුවො හැම දෙනාගෙම නරක වැඩී! උන් ඔක්කොම එකයි! මිනිස්සු අන්දල සැපෙ ඉන්නවා!
    ------ Post added on Mar 11, 2026 at 11:33 AM
     
    • Like
    Reactions: Blogerwiki

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    එ වගෙම කොහෙන් හරි හොයන් වරෙන් නෙතනියාහු හරි ඉස්‍රාඑල් උන් උන්ගෙම උන් දස වද දිල මරපුවා තියෙනම්
    නිකමට වගේ එප්ස්ටීන් ෆයිල් කියලා සර්ච් කරලා බලපන්. අනික ඔය ඊශ්‍රායලේට ආපු යුදෙව් නාටකයේ කියන අය දෙවන ලෝක යුද්ධේ කලේ කොහොමද බේරිලා හිටියේ කිය.ආ එහෙම හොයපන්කෝ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    නිකමට වගේ එප්ස්ටීන් ෆයිල් කියලා සර්ච් කරලා බලපන්. අනික ඔය ඊශ්‍රායලේට ආපු යුදෙව් නාටකයේ කියන අය දෙවන ලෝක යුද්ධේ කලේ කොහොමද බේරිලා හිටියේ කිය.ආ එහෙම හොයපන්කෝ.
    එප්ස්ටීන් ෆයිල් මිටිය ඔනද? උබට කලින් එක බැලුවා! ආසියාව්ත් එප්ස්ටින් දුපත් තියෙනවා! එව අරු වගෙ ෆයිල් මිටි ගහන්නෙ නැ! එකයි වෙනස!

    යුදෙව් උන් නානලාගෙම කැල්ලක්! උන් වෙනම කතාවක්!

    මම අහන්නෙ ඊස්‍රාඑල් උන් - උන්ගෙම ජනතාව - ඉස්‍රරායෙල් පුරවැසියන් පාගල - වද දිල මරල හීරෙ දාල තියෙද කියන එක ? එකට උත්තර දියන්!
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,923
    4,359
    113
    කාලකන්නි මුස්ලිම් උන් නං කොහොම හරි කමක් නෑ අතුගෑවිලා යනවනං මේ ලෝකෙන්ම. ලෝකෙටම පිලිලයක් මුන්.....:growl::growl: