ඊශ්‍රායලයෙන් ලංකාවට ගංවතුර ආදාර තොගයක්. තියන්න ඉඩ මදි වෙයි?

redux

Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    01527.jpg


    ඉකමනට අලුතෙන් warehouse දහයක් පහලවක් හදන්න වෙයි. නැත්තන් කොහෙද මෙච්චර ආදාර තියන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    අර ගුපියගෙ යුදෙව් සම්බන්දය මොකක්ද 🧐
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    දැං අපිටත් තොත්තවාදීන් ගහයිද දං නෑ 🥴
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,716
    8,469
    113
    un apita kamathi naha pago
    Mahindayai Ranil ponnayai dennam Gaza walata donate karala kelo gatta. Israel walin kese wetat Middle east walin adara labenne ekai including Pakistan. Israel un ekka hodin hitiyot loken bagayakma nathi wenawa 😆
     
    • Like
    Reactions: sajith.xp.pk

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    හප්පටසිරි අසිරිමත් ඊශ්‍රායලය බට්ටෙක් පුරවලා ආධාර දීලා නේද .
    හමාස් ගහපිය ඕකුන්ට ..
    මුන්ට දැම්ම comments වලටත් පාඩුයි ..
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    එක්ස්පයර් වෙච්ච පුස් කාපු හාල් වලට වැඩිය හොඳ ඇති
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    ලංකාවට කිසිම වැඩක් නැති රටවල් ඔය..පිලිපීනෙත් ඵහෙමයි..සත පහක අාධාරයක් දීල නෑ ලංකාවට රට වැටුන කාලෙත්..ඉන්දුනීසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 2ක අාධාර දුන්නා ඒ කාලේ..ඕවා කියනකොට ඉතිං මේකේ ඵකෙක් ඉන්නවා හොඳටම තද වෙන..උෟ මේ ත්‍රෙඩ් හොරෙන් බලලා යනවා බම්ප් ඵකක්වත් නොදා..😅
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    ඊශ්‍ර්‍රාල කාරයො ලංකාවෙ අර පැත්තක් අල්ලගෙන ඉන්න එකට මොකක් හරි කරල උන්ව එලවල දාගන්න බැරි වෙයිද?