ඉකමනට අලුතෙන් warehouse දහයක් පහලවක් හදන්න වෙයි. නැත්තන් කොහෙද මෙච්චර ආදාර තියන්නේ
redux Well-known member Feb 19, 2017 10,976 18,123 113 Dec 16, 2025 #1 ඉකමනට අලුතෙන් warehouse දහයක් පහලවක් හදන්න වෙයි. නැත්තන් කොහෙද මෙච්චර ආදාර තියන්නේ Reactions: Al Baik, Miami-Vice, Spiderman.Ayya and 10 others
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,808 113 Dec 16, 2025 #2 අර ගුපියගෙ යුදෙව් සම්බන්දය මොකක්ද
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Dec 16, 2025 #3 දැං අපිටත් තොත්තවාදීන් ගහයිද දං නෑ
netnet Well-known member Oct 6, 2016 9,715 8,469 113 Dec 16, 2025 #4 un apita kamathi naha pago Mahindayai Ranil ponnayai dennam Gaza walata donate karala kelo gatta. Israel walin kese wetat Middle east walin adara labenne ekai including Pakistan. Israel un ekka hodin hitiyot loken bagayakma nathi wenawa Reactions: sajith.xp.pk
un apita kamathi naha pago Mahindayai Ranil ponnayai dennam Gaza walata donate karala kelo gatta. Israel walin kese wetat Middle east walin adara labenne ekai including Pakistan. Israel un ekka hodin hitiyot loken bagayakma nathi wenawa
dbug Well-known member Sep 7, 2008 1,844 2,493 113 Dec 16, 2025 #5 Ravi karunanayaka and raaja saabawe rajjuruvoi Reactions: beam_tech, windows_ubuntu and nevermindNevergiveup
san** Well-known member Feb 21, 2012 5,708 8,981 113 kandy Dec 16, 2025 #6 හප්පටසිරි අසිරිමත් ඊශ්‍රායලය බට්ටෙක් පුරවලා ආධාර දීලා නේද . හමාස් ගහපිය ඕකුන්ට .. මුන්ට දැම්ම comments වලටත් පාඩුයි .. Last edited: Dec 16, 2025 Reactions: Spiderman.Ayya, pramodh87, Bitter Truth and 3 others
හප්පටසිරි අසිරිමත් ඊශ්‍රායලය බට්ටෙක් පුරවලා ආධාර දීලා නේද . හමාස් ගහපිය ඕකුන්ට .. මුන්ට දැම්ම comments වලටත් පාඩුයි ..
Inigo Montoya Well-known member Nov 15, 2025 7,954 15,402 113 35 Spain Dec 16, 2025 #7 එක්ස්පයර් වෙච්ච පුස් කාපු හාල් වලට වැඩිය හොඳ ඇති
Jameson.k Well-known member May 16, 2025 1,046 1,731 113 London, United Kingdom Dec 16, 2025 #8 LED Floodlight 50W කියල පෙට්ටිවල ගහල තියෙන්නේ, මළගෙවල් වලට දාන්නද එවල තියෙන්නේ Reactions: Spiderman.Ayya
pramodh87 Well-known member Oct 11, 2007 3,930 10,303 113 Dec 16, 2025 #9 මොකක්ද යකෝ ඒ කරලා තියන බලු වැඩේ! එක්කෝ මොකුත් නොදී හිටපිය.. Reactions: sajith.xp.pk and Bitter Truth
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Dec 16, 2025 #10 Jews are greedy fucks Reactions: Jihadi john, san** and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,493 47,609 113 Dec 16, 2025 #12 ලංකාවට කිසිම වැඩක් නැති රටවල් ඔය..පිලිපීනෙත් ඵහෙමයි..සත පහක අාධාරයක් දීල නෑ ලංකාවට රට වැටුන කාලෙත්..ඉන්දුනීසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 2ක අාධාර දුන්නා ඒ කාලේ..ඕවා කියනකොට ඉතිං මේකේ ඵකෙක් ඉන්නවා හොඳටම තද වෙන..උෟ මේ ත්‍රෙඩ් හොරෙන් බලලා යනවා බම්ප් ඵකක්වත් නොදා.. Reactions: redux, Jihadi john, san** and 1 other person
ලංකාවට කිසිම වැඩක් නැති රටවල් ඔය..පිලිපීනෙත් ඵහෙමයි..සත පහක අාධාරයක් දීල නෑ ලංකාවට රට වැටුන කාලෙත්..ඉන්දුනීසියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 2ක අාධාර දුන්නා ඒ කාලේ..ඕවා කියනකොට ඉතිං මේකේ ඵකෙක් ඉන්නවා හොඳටම තද වෙන..උෟ මේ ත්‍රෙඩ් හොරෙන් බලලා යනවා බම්ප් ඵකක්වත් නොදා..
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,895 113 Fantasy Dec 16, 2025 #13 Raviya oya tikatath kelivi Reactions: Rhapscallion
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,129 4,284 113 Sri Lanka Dec 16, 2025 #15 ඊශ්‍ර්‍රාල කාරයො ලංකාවෙ අර පැත්තක් අල්ලගෙන ඉන්න එකට මොකක් හරි කරල උන්ව එලවල දාගන්න බැරි වෙයිද?
shan4djfun Well-known member Jun 18, 2007 14,015 4,609 113 Dec 16, 2025 #16 this is very good, yet anything to do this jews makes us a target