ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵

oct 7 වලින් පස්සෙ හමාස් උන් එක්ක යුද්ද කරන්න එපා කියපු කාලකන්නිත් හිටියා. හැම පැත්තෙම හැම එකටම එපා කියන ජෙප්පො ඉන්නවා, ඔහොම නොකර කෑවම "ඇයි මුකුත් කලේ නැත්තේ" කියලා අහන්නෙත් ඔය කාලකන්නි ටිකම තමාඕවත් AI කියයි මේකේ යුදෙව්වො සෙටි ඵක.![]()
ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵

ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵
නෑ ඕක වෙන්න තිබ්බ එකක්ජෙප්පො ඉන්නවා හැම රටකම![]()
![]()
මමනම් හිතන්නෙ උන්ගෙ රටේ මෑතක් වෙනකන් වැඩක් කරපු එකෙක් තමා නෙතන්යාහු, බලපන් හමාස් සෑහෙන්න ඉවර කරලා, හිස්බුල්ලගෙ ඇට දෙක කපලා, දැන් ඉරාන් වලටත් ඒකම දීලා.නෑ ඕක වෙන්න තිබ්බ එකක්
නෙතන්යාහු පකයට කෙලවේගෙන එද්දි තමා අරුන් ටික වැට පැනලා ඇවිල්ලා හෙන නාට්ටියක් දැම්මේ
යුද්දෙන් උනත් ඌට අල්ලං යන්න පුලුවං සීමාව දැන් පැනගෙන පැනගෙන එන්නේ
ඉරාන් සිවිලියන්ස් බේරලා කරලා ගැහුවොත් හරියට, කෙලවෙන්නේ නෙතන්යාහුට
මමනම් හිතන්නෙ උන්ගෙ රටේ මෑතක් වෙනකන් වැඩක් කරපු එකෙක් තමා නෙතන්යාහු, බලපන් හමාස් සෑහෙන්න ඉවර කරලා, හිස්බුල්ලගෙ ඇට දෙක කපලා, දැන් ඉරාන් වලටත් ඒකම දීලා.
නැත්තන් වෙන්නෙ උන්ට හිතෙන හිතෙන වෙලාවට "උඹලගෙ රට ඉවර කරනවා" ගගා පාර්ට් බලන්න වෙන එක. දැන් ඒවා නෑ.
ඒත් ඉතින් කලින් කිව්වා වගේ ජෙප්පො ඉන්නවා හැම රටේම.