ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,187
    8,185
    113
    M-Town
    ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133

    ජෙප්පො ඉන්නවා හැම රටකම 🤮 🤮
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    ඕවත් AI කියයි මේකේ යුදෙව්වො සෙටි ඵක.😁
    oct 7 වලින් පස්සෙ හමාස් උන් එක්ක යුද්ද කරන්න එපා කියපු කාලකන්නිත් හිටියා. හැම පැත්තෙම හැම එකටම එපා කියන ජෙප්පො ඉන්නවා, ඔහොම නොකර කෑවම "ඇයි මුකුත් කලේ නැත්තේ" කියලා අහන්නෙත් ඔය කාලකන්නි ටිකම තමා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඔය එක සෙට් එකක් විතරයි
    තව සෙට් එකක් ඉන්නවා පට්ට ගැම්මෙන් ඉරානෙට හිස්බුල්ලා හමාස් හුතීස් ඔක්කොටම ගහපු නිසා
    උන්ටත් ඉන්න තැනක් නැති උනත් නෙතන්යාහු ට කැමතියි
    ඔය දෙගොල්ලම ඕන රටක ඉන්නවා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    ඉතින් පොන්නයිනි තොපිට ඉරාන් වල වෙන ඒව පෙන්නෙ නැත්තේ එහෙ ඉන්ටර්නෙට්ටුව කපල නිසානේ. නාකි පොන්නයාට ලගදිම කොල්ලෝ ගහල එලවනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,762
    113
    Nugegoda, Sri Lanka
    ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵

    Ideal time for a Regime change in Israel lol :lol:
     
    • Haha
    Reactions: Bitter Truth

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටුම් ඇති වෙමින් ආරක්ෂක අමාත්‍යංශ මොසාඩ් ප්‍රධානිගෙන් ජනතාව ප්‍රශ්ණ කරමින් ඇයි නිරපරාදේ ඉරානයට පලමු පූහාරය ඒල්ල කලේ අද අපට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා මල පැනපු ඊශ්‍රායල් ජනතාව කෝපයෙන්🫵

    pakeyo okkoma gaza ekata pituwahal karala danna ona!
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,858
    113
    හෝම් ස්වීට් හෝම්
    ජෙප්පො ඉන්නවා හැම රටකම 🤮 🤮
    නෑ ඕක වෙන්න තිබ්බ එකක්

    නෙතන්යාහු පකයට කෙලවේගෙන එද්දි තමා අරුන් ටික වැට පැනලා ඇවිල්ලා හෙන නාට්ටියක් දැම්මේ
    යුද්දෙන් උනත් ඌට අල්ලං යන්න පුලුවං සීමාව දැන් පැනගෙන පැනගෙන එන්නේ

    ඉරාන් සිවිලියන්ස් බේරලා කරලා ගැහුවොත් හරියට, කෙලවෙන්නේ නෙතන්යාහුට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,423
    75,133
    113
    නෑ ඕක වෙන්න තිබ්බ එකක්

    නෙතන්යාහු පකයට කෙලවේගෙන එද්දි තමා අරුන් ටික වැට පැනලා ඇවිල්ලා හෙන නාට්ටියක් දැම්මේ
    යුද්දෙන් උනත් ඌට අල්ලං යන්න පුලුවං සීමාව දැන් පැනගෙන පැනගෙන එන්නේ

    ඉරාන් සිවිලියන්ස් බේරලා කරලා ගැහුවොත් හරියට, කෙලවෙන්නේ නෙතන්යාහුට
    මමනම් හිතන්නෙ උන්ගෙ රටේ මෑතක් වෙනකන් වැඩක් කරපු එකෙක් තමා නෙතන්යාහු, බලපන් හමාස් සෑහෙන්න ඉවර කරලා, හිස්බුල්ලගෙ ඇට දෙක කපලා, දැන් ඉරාන් වලටත් ඒකම දීලා.

    නැත්තන් වෙන්නෙ උන්ට හිතෙන හිතෙන වෙලාවට "උඹලගෙ රට ඉවර කරනවා" ගගා පාර්ට් බලන්න වෙන එක. දැන් ඒවා නෑ.

    ඒත් ඉතින් කලින් කිව්වා වගේ ජෙප්පො ඉන්නවා හැම රටේම.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    මමනම් හිතන්නෙ උන්ගෙ රටේ මෑතක් වෙනකන් වැඩක් කරපු එකෙක් තමා නෙතන්යාහු, බලපන් හමාස් සෑහෙන්න ඉවර කරලා, හිස්බුල්ලගෙ ඇට දෙක කපලා, දැන් ඉරාන් වලටත් ඒකම දීලා.

    නැත්තන් වෙන්නෙ උන්ට හිතෙන හිතෙන වෙලාවට "උඹලගෙ රට ඉවර කරනවා" ගගා පාර්ට් බලන්න වෙන එක. දැන් ඒවා නෑ.

    ඒත් ඉතින් කලින් කිව්වා වගේ ජෙප්පො ඉන්නවා හැම රටේම.

    ඕවා ඕකා බලේ ඉන්න ගහන ගැටනේ යකෝ..🤣..අනික් උන්‍ට ඩික්ටේටර් කියන උන්ට නෙතන්යාහු පිස්සා වීරයෙක්..🤣🤣

    IMG-20250613-105928-098.jpg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,883
    113
    Panadura
    ඊශ්‍රායාලය ඇමරිකාව කියන්නේ හරියට නිකන් අපේ අහල පහල ගෙවල් වල උන් වගේ අපි සතුටින් ඉන්නවට උන් කැමති නෑ
    තව අපේ නෑදෑයෝ ඉන්නවා උන්ට හැම දේම කරන්න හොඳයි අපි වැඩක් කරොත් නරකයි එපාලු ඕවා කරන්න අරකයි මේකයි