ඊශ්‍රායලයේ සුපිරි මෙහෙයුම...

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,715
    25,850
    113
    මටනන් මදි වගේ ඊශ්‍රයාල් අමී එක වගේම උන්ගේ ප්ලෑන් එක හරියට පෙන්නුවේ නෑ දෙපැත්තම බේරලා ගහපු මගුලක්
    ප.ලි පට්ට කියන්න බෑ හොඳයි කියන්න පුලුවන්:D

    :yes: rotten tomato eke ratings godak adui mekata, film eka balala reviews bala bala innakota meka dakke.

    "Padilha is trying something noble here: to give every side its due. Unfortunately, he gives us a lesson in moral complexity instead of a movie."