Operation Finale - Mossad සුපිරි මෙහෙයුම

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    Operation Finale - Mossad සුපිරි මෙහෙයුම

    කිරියේ බහුතරයක් කට්ටිය දැන් Israel කියන රට ගැන හුගක් දැනුවත් නේ Zeus අය්යාගේ thread එහෙම කියවලා. ඇත්තටම Israel කියන රට ලෝකයේ ප්‍රසිද්ධ වෙන්න ඒකෙ ඔත්තු සේවය වන MOSSAD එක කරපු සුපිරි මෙහෙයුම් ගොඩක් බලපෑවා. මේ දවස් වල කිරියේ thread කීපයක්ම ගියා MOSSAD එකයි Israel විශේෂ බලකාය වන Sayaret Matkal එකයි එකතු වෙලා උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපොළේ කරපු සුපිරි මෙහෙයුම ගැන කියවෙන 7 days in Entebbe film එක ගැන.

    මේ කියන්න යන්නෙත් Israel වල MOSSAD එකයි Shabath එකයි කරපු සුවිශේෂී මෙහෙයුමක් ගැන කරපු සුපිරි ෆිල්ම් එකක් සැප්තැම්බර් මාසේ එළිදකිනවා. ෆිල්ම් එකේ නම තමයි OPERATION FINALE. 2වන ලෝක යුද්දේ ඉවර වුනාට පස්සේ අතුරුදහන් වෙච්ච් හිට්ලර් ගේ දකුණු අත වගේ ඉදන් යුදෙව්වන් යුරෝපයෙන් අතුගා දැමීමේ මෙහෙයුම ඉටුකරපු Adolf Eichman ව ආජන්ටිනාවෙන් පැහැරගෙන Israel වලට ගෙනාපු රහස් මෙහෙයුම තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ.

    පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා trailer එක.

    https://youtu.be/07Y4_6PD0Z4

    තව දෙයක් කියන්න ඕනෙ, පුලුවන්නම් මේ මෙහෙයුම කරපු හැටි internet එකේ හරි කියවලා බලන්න වටිනවා.
     
    • Like
    Reactions: 333sajith

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83

    KOLLO mehemai tags danne

    HTML:
    [YOUTUBE]07Y4_6PD0Z [/YOUTUBE]