ඊශ්‍රායලය ගැන ඔබ නොදත් කරුණු ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ඊශ්‍රායලය ගැන ඔබ නොදත් කරුණු ක්.

අරාභි භාශාව ඊශ්‍රායලයේ රාජ්‍ය භාශාවකි.




ඇල්බට් අයින්ස්ටයින්ට ඊශ්‍රායලයේ ජනපතිකම පිරිනැමුවේය. නමුත් ඔහු එය කාරුණිකව ප්‍රතික්ශේප කලේය.


කාන්තාවන් යුද්ධයට තෝරා යවන එකම රට ඊශ්‍රායලයයි.






බර අඩු නිරූපණ ශිල්පීන් ශිල්පීනියන් ඊශ්‍රායලයේ තහනම් කර ඇත්තේ අක්ෂූධාව හෙවත් ආහාර අරුචියට එරෙහිව සටන් කිරීමයි.




බටහිර සිට නගෙනහිරට පැය දෙකකින් දිවිය හැකි අතර උතුරේ සිට දකුනට දින නවයකින් දිවිය හැක.



වසරකට ඊශ්‍රායලයේ තැපැල් සේවයට දෙවියන්ට යැවීම සඳහා ලියුම් 1000ක් පමණ ලැබේ.


1963 දී වසර 2000ක් පමණ පැරණි බඳුනක් තුල තිබී බීජ වගයක් සොයාගත් අතර ඒවා 2005දී පැල කර බැලුවේය. ඉන් එකක් පැලවී තිබේ.



වාණිජ ගුවන් ගමනකදී වැඩිම ගුවන් මඩීන් පිරිසක් රැගෙන යාමේ ලෝක වාර්තාවට ඊශ්‍රායලය හිමිකම් කියයි. ඒ එල් ඇල් නම් ඔවුන්ගේ ජාතික ගුවන් සමාගම විසින් මගීන් 1088ක් රැගෙන යාමයි.








ඊශ්‍රායලයේ ආදී කර්තෘ(founder) සහ පලමු අගමැති ඩේවිඩ් බෙන්-ගුරොයොන් අදේවවාදියෙකි.



ඊශ්‍රායලය දෙවරක් විනාශ කර ඇත, 23 වරක් වටලා ඇත, 52 වරක් ප්‍රහාරයට ලක්වී ඇති අතර, 44 වරක් අල්ලාගෙන ඇත.







සෑම පාකිස්තානු පාස්පෝට් එකකම මෙලෙස සදහන් වේ. "මෙම ගුවන් ගමන් බලපත්‍රය ඊශ්‍රායලය ඇර ලොව අනෙක් සෑම රටක් සඳහාම වලංගු වේ."







අන්වර් සදත් ඊජිප්තුව ඊශ්‍රායලය සමග සමගිවූ පළමු රට බවට ඊජිප්තුව 1979දී පත් කල අතර මේ සඳහා ඔහුට නොබෙල් සාම ත්‍යාගය ලබුනු අතර ඊජිප්තුව අරාබි ලීගයන් ඉවත් කිරීමද අන්වර්ව ඝාතනය කිරීමද සිදුවුනි.




වයස අවුරුදු 18-26ත් අතර සෑම දෙනාටම ඊශ්‍රායලයට නොමිලේ දින 10ක විනෝද චාරිකාවක් ලැබේ.


Pattakatha staff



Related Posts

කොකේන් ගැන ඔබ නොදත් කරුණු ක්.


රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.


ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.


ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.


සර්පයන් ගැන ඔබ නොදත් කරුණු 15ක්.

 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වයස අවුරුදු 18-26ත් අතර සෑම දෙනාටම ඊශ්‍රායලයට නොමිලේ දින 10ක විනෝද චාරිකාවක් ලැබේ.

දැන්ද යකෝ කියන්නෙ :angry: :angry:
:( :( :( :(
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අසහනකාරී නාකිය දුවගෙන ඇවිල්ල :angry: :angry:

    avatar548558_6.gif
    :dull:
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    වයස අවුරුදු 18-26ත් අතර සෑම දෙනාටම ඊශ්‍රායලයට නොමිලේ දින 10ක විනෝද චාරිකාවක් ලැබේ.

    how to claim this ??? is it valid for Sri Lankans ? :D