ඊශ්‍රායල් උන්ගෙ 'Synagogue' එකක් ආරුගම්බේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    lanakwa gana israel unge history eke podi connection ekak thiyenawalu............ (lu kathawak hode...)

    Jewish unge history eke sadahanak thiyenawa kiyanawa, unta henama important religious symbol ekak (ara unge hanukkah menorah wage)/ event walata 'monara pihatu & cinnamon' genalla thiyenne indian ocean eke island ekakin wage kathawak. specifically rata liyala na because e kale ceylon kiyalath namata ehemath kalin lu. but description eka anuwa it has to be SL lu.
    e dawas walath karadarayak nathuwa lanakwata enna & cinnamon & peacock feathers ganna & mehe idala yanna unta prashna awe nathi nisa e rata gana (happens to be SL) positive deyak thama history books wala thiyenawa kiyanne...
    ලංකාව කියන්නේ හැම ආගමකම නිජ භූමිය ලුනේ බන් අල්ලගන්න ඕන වුනාම .

    ශ්‍රී පාදය බලපන්. රටක ආගම ව්‍යාප්ත කරන්න ඕන වුනාම හැම රටකටම ඔයා වගේ කට කතා පතුරන්වා ඇති. සෙම්බුවත්ත වගේ .
     
    • Like
    Reactions: speedmalli

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ලංකාවෙ තියෙන ලොකු අවුලක් තමයි ඕක බං..
    ඕන සුද්දෙක්ට ඇවිල්ල උගේ රට වගේ රඟල යන්න පුලුවං :baffled:
    ගොඩක් ඔය එන රශියන්,යුක්‍රේන් උන් බිස්නස් කරල රටේ සල්ලි පිටරට යවනව.. තාම ඒකට හරි හමං ක්‍රමවේදයක් නෑ ටැක්ස් කරන්න..
    Ow ehen booke karala enne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,472
    113
    පලස්තීනෙන් කෑල්ලක් කඩා ගත්ත කතාව නං බොරුවක්. ඕක උන්ගෙ අවුරුුුදු ගානක් පරන නිජබිම
    ඇටයක් නිජබිම.
    අවුරුදු 2000 කට කලින් උන් ඉදිය ඉදිය කියනව. ඔය ප්‍රදේශෙ කොහොමත් එක එක වර්ගවල ගොඩක් උන් ඉදිය. අනික කවුද බන් අවුරුදු 2000 කට කලින් ඒවා බලල දැන් රටවල් දෙන්නෙ? එහෙම දෙන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ.
    LTTE එක ඊලම ඉල්ලන්නෙත් ඒක උන්ගෙ නිජබිම කියල තමයි.
    ඊශ්‍රායල් උන්ගෙ දෙවියො උන්ට දුන්න පොරොන්දු දේශය වගේ කතන්දර දෙමළ මිනිස්සුන්ටත් ඊළම ගැන තිබ්බ.
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722

    Forget all that, Israel is a UN backed internationally recognized state so there's no point questioning its legitimacy
     
    • Like
    Reactions: Camacho

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඇටයක් නිජබිම.
    අවුරුදු 2000 කට කලින් උන් ඉදිය ඉදිය කියනව. ඔය ප්‍රදේශෙ කොහොමත් එක එක වර්ගවල ගොඩක් උන් ඉදිය. අනික කවුද බන් අවුරුදු 2000 කට කලින් ඒවා බලල දැන් රටවල් දෙන්නෙ? එහෙම දෙන්න ගියොත් ඉතින් ඉවරයක් කරන්න වෙන්නෙ නෑ.
    LTTE එක ඊලම ඉල්ලන්නෙත් ඒක උන්ගෙ නිජබිම කියල තමයි.
    ඊශ්‍රායල් උන්ගෙ දෙවියො උන්ට දුන්න පොරොන්දු දේශය වගේ කතන්දර දෙමළ මිනිස්සුන්ටත් ඊළම ගැන තිබ්බ.
    ඉතිහාසෙ කතාකරන්න ගියොත් නං ගොඩක් දේවල් තියනවා කියන්න.නමුත් උඹ පිළිගන්න කැමැත්තක් නොදක්වන නිසා අපි කතානොකර ඉමු.

    උඹ කොහෙ හරි අවුරුදු කීපෙකට ගිහිං එනකොට වෙන උන් උඹේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත්, උඹ උන්ටත් පොඩි කෑල්ලක් තියල ඉතිරි ටික ආයෙ ගත්තොත් උඹ හරිද උඹ වැරදිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිහාසෙ කතාකරන්න ගියොත් නං ගොඩක් දේවල් තියනවා කියන්න.නමුත් උඹ පිළිගන්න කැමැත්තක් නොදක්වන නිසා අපි කතානොකර ඉමු.

    උඹ කොහෙ හරි අවුරුදු කීපෙකට ගිහිං එනකොට වෙන උන් උඹේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත්, උඹ උන්ටත් පොඩි කෑල්ලක් තියල ඉතිරි ටික ආයෙ ගත්තොත් උඹ හරිද උඹ වැරදිද?

    අවුරුදු කීපෙකට කිව්වෙ කීයකට වගේද?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    මම ටික කාලෙකට කලින් ගාල්ල පැත්තට ගියා බලන්න එපැයි ඒ පැත්තෙක් සුද්දෝ ස්කුටර්දි පන විදියට කිසිම නීතියක් නෑ.no helmet හයර් එකට ගත්තා පැද්දා අපිට මේවා වෙන රටවල්වල කරන්න පුළුවන්ද කෝච්චිය යනකොට එල්ලිලා යනවා අපිට පුළුවන්ද අපේ රටේ නීතියක් නැතිකම නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ
     
    • Like
    Reactions: fdk

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    අවුරුදු කීපෙකට කිව්වෙ කීයකට වගේද?
    සරල උදාහරණයක් කිව්වෙ. ඊශ්‍රායල් උන් ඔතනින් ගිහිල්ලා හිටපු කාලෙ ඔයිට වඩා බොහොම කම්ප්ලිකේටඩ්. උඹට පොඩි දෙයක් කියන්නද?

    රෝමන් අයට විරුද්ධව ඔය භූමිභාගෙ හිටපු මිනිස්සු කැරලි ගහන්න කලින් ඔය භූමියට කිව්වෙ ජුඩියා කියල ජුදියා කියන්නෙ ජුදා මිනිස්සු හිටපු රට කියන එක (හරියට එංගල් ජාතිය හිටපු රට එංගල්ලෑන්ඩ් => ඉන්ග්ලන්ඩ් ) වගේ.
    12 වෙනි සියවසේ විතර ඔය පැත්තෙ වෙන වෙන ජාති වල අයත් පදිංචි උනා. එයාලට කිව්වෙ පිලස්තීනු ජනතාව කියල. එයාල අරාබි නෙමෙයි. වෙනත් විවිද දෙවිවරු අදහපු උදවිය

    රෝම අධිරාජ්‍ය කෑලි තුනකට කැඩිල ඊට පස්සෙ ඔය ප්‍රදෙශය පාලනේ කලේ බයිසන්තනීස් අධිරාජ්‍යයෙන්. ඊටත් පස්සෙ බයිසන්තනීස් අධිරාජ්‍යය ඔටෝමාන් තුර්කිවරුන්ට යටත් උනා
    ඒත් ඔය පරන පිලස්තීන් උදවියට මුස්ලිම් ආගමට කන්වර්ට් වෙන්න උනේ නැහැ ලොකුවට.

    ඊට පස්සෙ ඔය රීජන් අවට මුස්ලිම් කැලිෆේට් හැදිලා ඒ කැලිෆෙට්ස් වලින් වටේ පිටේ රටවල් අල්ලද්දි බලෙන් කන්වර්ට් වෙන්න උනා.

    යුදෙව්වො ඔය රීජන් එකෙන් තුන් පාරක් ගිහිං ආයෙ ඇවිත් රට පිහිටෙව්වා. දැන් 4වෙනි වතාවට පිහිටෙව්වෙ

    අමතක කරන්න එපා ජේසුස් වහන්සෙත් යුදෙව්වෙක් කියන කාරනාව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    88/89 භිශනේ තනිකරම ඊශ්‍රාල් උපදෙස් මත කලේ.... මරල පාරවල් වල බාගෙට පිච්චුවේ බය කරන්න. දැන් උන් පලස්තිනේ කරන්නෙත් එකමයි.

    කැත්තංකුදී මුස්ලිම් පල්ලියට කොටි ගස්සලා, කොටින්ට මුස්ලිම් සහයෝගය නැති කරන්න ථීරනාථමක වැඩක් කලේ කව්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    සරල උදාහරණයක් කිව්වෙ. ඊශ්‍රායල් උන් ඔතනින් ගිහිල්ලා හිටපු කාලෙ ඔයිට වඩා බොහොම කම්ප්ලිකේටඩ්. උඹට පොඩි දෙයක් කියන්නද?

    රෝමන් අයට විරුද්ධව ඔය භූමිභාගෙ හිටපු මිනිස්සු කැරලි ගහන්න කලින් ඔය භූමියට කිව්වෙ ජුඩියා කියල ජුදියා කියන්නෙ ජුදා මිනිස්සු හිටපු රට කියන එක (හරියට එංගල් ජාතිය හිටපු රට එංගල්ලෑන්ඩ් => ඉන්ග්ලන්ඩ් ) වගේ.
    12 වෙනි සියවසේ විතර ඔය පැත්තෙ වෙන වෙන ජාති වල අයත් පදිංචි උනා. එයාලට කිව්වෙ පිලස්තීනු ජනතාව කියල. එයාල අරාබි නෙමෙයි. වෙනත් විවිද දෙවිවරු අදහපු උදවිය

    රෝම අධිරාජ්‍ය කෑලි තුනකට කැඩිල ඊට පස්සෙ ඔය ප්‍රදෙශය පාලනේ කලේ බයිසන්තනීස් අධිරාජ්‍යයෙන්. ඊටත් පස්සෙ බයිසන්තනීස් අධිරාජ්‍යය ඔටෝමාන් තුර්කිවරුන්ට යටත් උනා
    ඒත් ඔය පරන පිලස්තීන් උදවියට මුස්ලිම් ආගමට කන්වර්ට් වෙන්න උනේ නැහැ ලොකුවට.

    ඊට පස්සෙ ඔය රීජන් අවට මුස්ලිම් කැලිෆේට් හැදිලා ඒ කැලිෆෙට්ස් වලින් වටේ පිටේ රටවල් අල්ලද්දි බලෙන් කන්වර්ට් වෙන්න උනා.

    යුදෙව්වො ඔය රීජන් එකෙන් තුන් පාරක් ගිහිං ආයෙ ඇවිත් රට පිහිටෙව්වා. දැන් 4වෙනි වතාවට පිහිටෙව්වෙ

    අමතක කරන්න එපා ජේසුස් වහන්සෙත් යුදෙව්වෙක් කියන කාරනාව

    Given that 164 out of 192 member countries of the UN have recognized Israeli statehood and codified their borders, does ancient history even matter anymore?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    Given that 164 out of 192 member countries of the UN have recognized Israeli statehood and codified their borders, does ancient history even matter anymore?
    අපෝ නෑ මචං. නිකං පොඩි පැහැදිලි කිරීමක් කලේ උන්ට ඔය පැත්තට උරුමයක් තියනවා කියන්න
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769

    12 wani siyawasa wenakota nwei. 12th centery BCE / jesu ta siyawas 12kata kalin kiyana ekane. Jewslata kalin Canaanites la hitiyane. anika passe jews la wela thiyena godak aya oya kalin hitapu ethnicities / religions walin convert una aya.

    Mamam godak Corey Gil Shuster ge chanel eka balanawa.

    dan oya othana inna muslim arab kiyana ayage genes original jewish genes wenna godak chance eka wadiy Eurpean white jews la ehema wenawata wada.
    me thory ekenma puluwan england+scotland wala inna ayata gihin Norway, Denmark claim karanna. mokada viking genes lokuwata thieyena nisa.

    ඉතිහාසෙ කතාකරන්න ගියොත් නං ගොඩක් දේවල් තියනවා කියන්න.නමුත් උඹ පිළිගන්න කැමැත්තක් නොදක්වන නිසා අපි කතානොකර ඉමු.

    උඹ කොහෙ හරි අවුරුදු කීපෙකට ගිහිං එනකොට වෙන උන් උඹේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත්, උඹ උන්ටත් පොඩි කෑල්ලක් තියල ඉතිරි ටික ආයෙ ගත්තොත් උඹ හරිද උඹ වැරදිද?

    ගිනින් එනකොට black එකා brown වෙලා අවුරුදු 2000ක් ගිහින් ආවොත් නං දෙපාරක් හිතන්න වෙනව.
    ------ Post added on Oct 24, 2024 at 1:15 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,472
    113
    ඉතිහාසෙ කතාකරන්න ගියොත් නං ගොඩක් දේවල් තියනවා කියන්න.නමුත් උඹ පිළිගන්න කැමැත්තක් නොදක්වන නිසා අපි කතානොකර ඉමු.

    උඹ කොහෙ හරි අවුරුදු කීපෙකට ගිහිං එනකොට වෙන උන් උඹේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත්, උඹ උන්ටත් පොඩි කෑල්ලක් තියල ඉතිරි ටික ආයෙ ගත්තොත් උඹ හරිද උඹ වැරදිද?
    උඹ ඉතිහාසෙ දන්නව අපි දන්නෙ නෑ එහෙමද?
    මම අවුරුදු කීපෙකට ගිහින් එනකොට මගේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත් නන් උඹ කියන එක හරි. එහෙම නැතුව මම මැරිලත් අවුරුදු 2000 කට පස්සෙ මගේ 70 වෙනි පරම්පරාවෙ එකෙක් ඇවිල්ල ඉඩමක අයිතිය ඉල්ලන්න ආවනන් පුපට පයින් ගහල එලවයි පිස්සුද හුත්තො කියල. අනික නිකන් මේ උන්ටත් චුට්ටක් ඉතුරු කරල වගේ සීනිබෝල කතා කියන්න එපා. ඊශ්‍රායල් උන් ටික ටික පලස්තීනෙ අල්ලන හැටි උන්ට ආතල් එකටත් ඉස්සර මිසයිල් 20ක් 30ක් ගහන හැටි කන්න නොදී හිර කරන් හිටපු හැටි හොයල බලපන්. උඹ මහ ලොකුවට ඉතිහාසෙ ගැන කියෙවුවට වර්තමානෙ ගැනවත් දන්නෙ නෑ.

    Given that 164 out of 192 member countries of the UN have recognized Israeli statehood and codified their borders, does ancient history even matter anymore?
    ඇයි UN එක කියන්නෙ සර්වබලධාරී දෙවියොද? ලෝකෙට අධිපති ද? උන් දැන් හෙට ලංකාවෙ උතුරු නැගෙනහිර ඊලමට දෙන්න කිවුවොත් අහ්හ් කමක් නෑ UN එකනෙ මෙන්න පුප ඇරියත් කමක් නෑ කියල ඉන්නවද?

    හිට්ලර්ගෙන් බැට කාපු යුදෙවුවො පවු කියල දුන්නෙ ඔය කෑල්ල. අනික උඹ බලපන් ඔය උඹ ඔය කියන codified borders ද දැන් තියෙන්නෙ කියල. කිසිම රටකට අයිති නැති international city එකක් කියල declare කරපු ජෙරුසලම කොහොමද දැන් ඊශ්‍රායලයේ අගනුවර උනේ?

    ------ Post added on Oct 25, 2024 at 9:00 AM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    උඹ ඉතිහාසෙ දන්නව අපි දන්නෙ නෑ එහෙමද?
    මම අවුරුදු කීපෙකට ගිහින් එනකොට මගේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත් නන් උඹ කියන එක හරි. එහෙම නැතුව මම මැරිලත් අවුරුදු 2000 කට පස්සෙ මගේ 70 වෙනි පරම්පරාවෙ එකෙක් ඇවිල්ල ඉඩමක අයිතිය ඉල්ලන්න ආවනන් පුපට පයින් ගහල එලවයි පිස්සුද හුත්තො කියල. අනික නිකන් මේ උන්ටත් චුට්ටක් ඉතුරු කරල වගේ සීනිබෝල කතා කියන්න එපා. ඊශ්‍රායල් උන් ටික ටික පලස්තීනෙ අල්ලන හැටි උන්ට ආතල් එකටත් ඉස්සර මිසයිල් 20ක් 30ක් ගහන හැටි කන්න නොදී හිර කරන් හිටපු හැටි හොයල බලපන්. උඹ මහ ලොකුවට ඉතිහාසෙ ගැන කියෙවුවට වර්තමානෙ ගැනවත් දන්නෙ නෑ.

    ඇයි UN එක කියන්නෙ සර්වබලධාරී දෙවියොද? ලෝකෙට අධිපති ද? උන් දැන් හෙට ලංකාවෙ උතුරු නැගෙනහිර ඊලමට දෙන්න කිවුවොත් අහ්හ් කමක් නෑ UN එකනෙ මෙන්න පුප ඇරියත් කමක් නෑ කියල ඉන්නවද?

    හිට්ලර්ගෙන් බැට කාපු යුදෙවුවො පවු කියල දුන්නෙ ඔය කෑල්ල. අනික උඹ බලපන් ඔය උඹ ඔය කියන codified borders ද දැන් තියෙන්නෙ කියල. කිසිම රටකට අයිති නැති international city එකක් කියල declare කරපු ජෙරුසලම කොහොමද දැන් ඊශ්‍රායලයේ අගනුවර උනේ?

    ------ Post added on Oct 25, 2024 at 9:00 AM
    තරහ ගන්න දෙයක් නෑ ඉතිං.. ඔ්කට. ජනවර්ගයක දෙයක් තනි පුද්ගල දෙයක් එක්ක ලිටරලි ගන්න එපා. උදාහරණයක් කිව්වෙ. උන් ඔතන උන්ගෙ රට හතර වතාවක් හදල තියනවනෙ. මොකක් හරි දෙයක් ඇති උන්ට ඔතන. ඒකනෙ ඔතන්ටම එන්නෙ. (හේතුව මම හිතන්නෙ මෝසෙස් හරහා දෙවියන් දුන්න පොරොන්දු දේශය කියල උන් විස්වාස කරන නිසා වෙන්න ඇති)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113

    ඇයි UN එක කියන්නෙ සර්වබලධාරී දෙවියොද? ලෝකෙට අධිපති ද? උන් දැන් හෙට ලංකාවෙ උතුරු නැගෙනහිර ඊලමට දෙන්න කිවුවොත් අහ්හ් කමක් නෑ UN එකනෙ මෙන්න පුප ඇරියත් කමක් නෑ කියල ඉන්නවද?

    They can't - the governing body of SL right now have to agree

    හිට්ලර්ගෙන් බැට කාපු යුදෙවුවො පවු කියල දුන්නෙ ඔය කෑල්ල. අනික උඹ බලපන් ඔය උඹ ඔය කියන codified borders ද දැන් තියෙන්නෙ කියල. කිසිම රටකට අයිති නැති international city එකක් කියල declare කරපු ජෙරුසලම කොහොමද දැන් ඊශ්‍රායලයේ අගනුවර උනේ?
    ------ Post added on Oct 25, 2024 at 9:00 AM

    Palestinians never recognised the codified borders and refused every peace deal offered to them since 1948 because accepting said deal would mean them recognising Israel's borders.

    Let's imagine Israel withdrawing from Gaza and cease controlling borders and crossings to it and let Gazans govern themselves however they want; do you honestly believe that would stop Hamas and Hezbollah from lobbing missiles at Israel? 😂
     
    oya okkoma offer karapu deals, ganna puluwan wena widihata newei offer karala thiyenne. umba oya hasbara wapurana eka nawattala, aduma gaane chatgpt hari gahala oka study karapan.

    Gaza eken Palastinian authority eka elawala Hamas genawe ISrael un thamai. nattan recongnize karanna wena nisa.
    wadiya one naa, goy kenek widihata balapan thakkadi west bank eke monawada karanne kiyala? lamay kidnap karanwa, pirimi rape karanawa, ganu rape karanawa. wedi thiyala pare maha dawal maranawa. Westbank eke Hamas naa ne?

    Napuru joos lata one naa peace treaty wath hostage negotiations wath. un ekane iraneta bomba damma nuke deal eke talks walata kalin. eeta passe Hamas officials la maruwa hostage negotiation team eke. dushta sapa karee saththu jaathiyak. thambinta anthai.

    PS. Palestinians have every right to fight back and get their land back according to UN charter. Israel does not have a right to as a thieving occupying force from Europe,

    උඹ ඉතිහාසෙ දන්නව අපි දන්නෙ නෑ එහෙමද?
    මම අවුරුදු කීපෙකට ගිහින් එනකොට මගේ ඉඩමෙ පදිංචි වෙලා හිටියොත් නන් උඹ කියන එක හරි. එහෙම නැතුව මම මැරිලත් අවුරුදු 2000 කට පස්සෙ මගේ 70 වෙනි පරම්පරාවෙ එකෙක් ඇවිල්ල ඉඩමක අයිතිය ඉල්ලන්න ආවනන් පුපට පයින් ගහල එලවයි පිස්සුද හුත්තො කියල. අනික නිකන් මේ උන්ටත් චුට්ටක් ඉතුරු කරල වගේ සීනිබෝල කතා කියන්න එපා. ඊශ්‍රායල් උන් ටික ටික පලස්තීනෙ අල්ලන හැටි උන්ට ආතල් එකටත් ඉස්සර මිසයිල් 20ක් 30ක් ගහන හැටි කන්න නොදී හිර කරන් හිටපු හැටි හොයල බලපන්. උඹ මහ ලොකුවට ඉතිහාසෙ ගැන කියෙවුවට වර්තමානෙ ගැනවත් දන්නෙ නෑ.

    ඇයි UN එක කියන්නෙ සර්වබලධාරී දෙවියොද? ලෝකෙට අධිපති ද? උන් දැන් හෙට ලංකාවෙ උතුරු නැගෙනහිර ඊලමට දෙන්න කිවුවොත් අහ්හ් කමක් නෑ UN එකනෙ මෙන්න පුප ඇරියත් කමක් නෑ කියල ඉන්නවද?

    හිට්ලර්ගෙන් බැට කාපු යුදෙවුවො පවු කියල දුන්නෙ ඔය කෑල්ල. අනික උඹ බලපන් ඔය උඹ ඔය කියන codified borders ද දැන් තියෙන්නෙ කියල. කිසිම රටකට අයිති නැති international city එකක් කියල declare කරපු ජෙරුසලම කොහොමද දැන් ඊශ්‍රායලයේ අගනුවර උනේ?

    ------ Post added on Oct 25, 2024 at 9:00 AM
    නිකන් පොඩ්ඩක් හරි කලපනා කරොත් තේරෙනවා දැන් ඉස්සර හිටපු jews ල නෙවෙයි මේ බුමිය අල්ල ගත්ත යුරෝපෙන් ආපු සුදු ත්‍රස්තවාදීන් කට්ටිය. ඒ jewish ආගමට convert උන europeans ලා. Ashkenazi = European අර කලින් හිටපු උන් ඔක්කොම දැන් mix වෙලා ඉවරයි. දැන් ඔය කන්න දෙන්නේ නැතුව, බෝම්බ දාල මරල දානේ original genes වලින් ළඟටම ඉන්න මිනිස්සු . උන් දැන් වෙන ethnicities, religions (islam ), culture (arab ) වලට එකතු වෙලා ඉවරයි.

    ------ Post added on Oct 2, 2025 at 10:24 PM
     
    Last edited:
    • Like
    Reactions: redux