ඊශ්‍රායල අගමැති නෙදන්යාහු කෝ ? DEAD ?

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,438
    3,825
    113
    Maligawatta
    ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යහතින් සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

    නෙදන්යාහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් ප්‍රකාශයක් කළේ පසුගිය 28 වැනිදා ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී මරා දැමීමෙන් පසුවය.

    ඉන්පසු නෙදන්යාහු ප්‍රසිද්ධියේ පෙනී සිට කිසිදු ප්‍රකාශයක් කළේ නැත. ඔහු කළ කිසිදු ප්‍රකාශයක් ඊශ්‍රායල මාධ්‍ය හෝ එරට රජය හෝ ප්‍රසිද්ධ කර නැත.

    මේ අතර, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර නෙදන්යාහුගේ කාර්යාලයට ඉරානය පහර දුන් බව වාර්තා වේ. ඉරානය පවසන්නේ එම ප්‍රහාරයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තුවාල ලබන්න හෝ මියයන්න හෝ ඇති බවය.

    ඇතැම් මාධ්‍ය වාර්තා පවසන්නේ, නෙදන්යාහු එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් බවත්, ඔහු ජර්මනියට පලා ගොස් ජර්මනියේ ආරක්ෂිතව සිටින බවත්ය.

    ඊශ්‍රායල රජය මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.

    https://www.lankadeepa.lk/latest_ne...Z-X5Lej9SaOEDF_5uw_aem_rqxOZpPkt1tF5jfeMwZHbQ
     
    • Haha
    Reactions: Giant

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,684
    8,372
    113
    ඔව් නාකි පකය පණපිටින් හමගහන්න ඕනේ

    නාකියා අප්පිරියා හුකන්නෙ බන්. මම ඌ මැරෙනකම් බලාන ඉන්නෙ
     
    • Like
    Reactions: Lovtus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඌ මැරිලා කියලයි කියන්නේ දැන් මොසාඩ් එකෙන් උගේ වගේ පෙනුම තීන එකෙක් හොයනවලු මද්‍ය ඉදිරියේ පෙනී සිටින්න සමහරවිට Ai එකෙක් එවයි

    උඹලත් ඌ නෑ කියල මෙතන ත්‍රෙඩ් නොදා ගාලු වරෙව් මේ කිට්ටුව ඉරාන් නැවක් අනතුරේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඌ මැරිලා කියලයි කියන්නේ දැන් මොසාඩ් එකෙන් උගේ වගේ පෙනුම තීන එකෙක් හොයනවලු මද්‍ය ඉදිරියේ පෙනී සිටින්න සමහරවිට Ai එකෙක් එවයි

    උඹලත් ඌ නෑ කියල මෙතන ත්‍රෙඩ් නොදා ගාලු වරෙව් මේ කිට්ටුව ඉරාන් නැවක් අනතුරේ
    කෝ සෝස්? :unsure:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මිනිහා කඩන් වැටුන බිල්ඩින් ඉස්සරහට වෙලා ෆෑන්ස් ලා වට කරන් අඩනවා. මයික් පලනවා 🥴
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිහා කඩන් වැටුන බිල්ඩින් ඉස්සරහට වෙලා ෆෑන්ස් ලා වට කරන් අඩනවා. මයික් පලනවා 🥴
    කාලකන්නිය මැරිල නැද්ද? :unsure:
     
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    කාලකන්නිය මැරිල නැද්ද? :unsure:
    ලමිස්සි වගේ ජර්මනියේ ගිහින් හැංගිලා හිටියනේද 🥴

    මේ දැන් සාලෙ මැදින් දුවගෙන ගියා....
    හෙලුවෙන්ද? 🥴
    ------ Post added on Mar 4, 2026 at 2:48 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    ඇද අස්සට වෙලා ඇති අරගලේ කාලේ පොහොට්ටුවෝ හිටියා වගේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    හිරු එකේ දවල් පෙවුත්ති වලට පෙන්නුවා අගමැතිතුමා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අල්ලගේ පුත් මෝඩ කමේනියා වල කජ්ජ ගහලා තාම මේ ලොන්තයන්ගේ සද්දේ වැහිලා නෑ
    නාකි මෝඩ පගයා යුද්දේ පටන් ගන්න කලින්ම ගියා අපායට
    දැන් හෙළුවෙන් සිගරට් එකක් ගගහා ඇති සෙට්එකත් එලියේ දාගෙන

    අල්ලාහ් තනිකර බොරුවක් බන්. අදහපන් ජිසස් වල. පේනවනේ පවර් එක
    කමේනි එළු රැවුලව තමන්ගේ ගෙදරදිම තලපයක් කරලා උඹේ පවුලේ හැත්තම ප්ලැට් කරා.
    අල්ලාහ් හොඳයි ජිසස් ගාව වැඩට යවන්න
    @Al Baik @redux
     

    Similar threads