වටේ ට ගහනවා. ඒත් තාම උන්ට ඉරානේ ගැහුවේ නැත්තේ මොකද? තුර්කිය කාගේ පැත්ත ගනී ද.
සංවාදය ට විවෘතයි
සංවාදය ට විවෘතයි
Ishrayela ta ගැහුවොත් උන්ට return eka ඉශ්රායෙල්, USA, UK, Europe walin පෝරියල් එක හම්බ වෙනවා කියලා දන්න නිසා ඉරන් ගහන්න බයයි.
Israel වලට ගහනව නම් තමයි මම කැමති.

Lord of War - menna me movie eka balapan. israel karyo mona vage kari jathiyak da kiyala terei. meke true story movie ekak. mun hinda thamai loke wadima war ganak tiyenne. munta war tiyena kan weapon sell karala salli hamaba karnna puluwan
ඕක නෙවෙ හොදම එක ඊයේ පෙරේද දැක්ක යුක්රෙනේ උන්ට හදිස්සියේ වත් ට්‍රම්ප් කාරය අවොත් ඌ සල්ලි යුද්ධ වලට දෙන්නේ නැති හින්ද රෂියන් උන් එක්ක ගහන්න අවරුදු 5ටම ට්‍රම්ප් කාරයයනකල් ඕනේ යුධ බජට් එකක් දෙන්න යනවලු නේටෝ රටවල් එකතුවෙලා සිරි වෙන ගානක් යකෝ කිව්වා හැටියට ගාන මතක නෑ