ඊශ්‍රාලයට ගහන්න පටන් අරන් නේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,449
    113
    Gampaha
    JYGcil.gif

    පූටින් දෙයියොන්ට ජය වේවා... ඊශ්‍රායල් යුදෙව් ත්‍රස්ථයන් විනාශ වේවා..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,551
    10,333
    113
    44
    Living in an Atom
    Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata..

    පල කොනකපාල පොන්සියෝ යන්න. උබලට දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ. දුප් දුප් ... උබලට එංගලන්තේ සුදු උන් දෙන්නේ බඩ එලිය යන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata kiyalaa...
    නෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....

    මමත් පොඩි මෙව්වා එකක් දැම්මා :love2: 👇👇...........
    https://elakiri.com/threads/ගාසා-ඉතිහාසයෙන්-ඊශ්‍රයලය-පතාක-යෝධයෙක්-කල-දින-හයේ-යුද්ධය.2125564/
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,226
    12,246
    113
    Ohio, USA
    නෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....

    මමත් පොඩි මෙව්වා එකක් දැම්මා :love2: 👇👇...........
    https://elakiri.com/threads/ගාසා-ඉතිහාසයෙන්-ඊශ්‍රයලය-පතාක-යෝධයෙක්-කල-දින-හයේ-යුද්ධය.2125564/
    දවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....

    මමත් පොඩි මෙව්වා එකක් දැම්මා :love2: 👇👇...........
    https://elakiri.com/threads/ගාසා-ඉතිහාසයෙන්-ඊශ්‍රයලය-පතාක-යෝධයෙක්-කල-දින-හයේ-යුද්ධය.2125564/
    ඒ අවුරුදු ගානකට කලින්. දැන් තාක්ෂණය බෙදිලා ගිහින් තියෙන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,488
    113
    Colombo, Sri Lanka
    දවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..
    ඒ ගැනත් තව ටිකක් අද්‍යනය කරන්නම්. ස්තුතියි :love2: (y)

    ඒ අවුරුදු ගානකට කලින්. දැන් තාක්ෂණය බෙදිලා ගිහින් තියෙන්නේ
    ඒක ඇත්ත. ඉතිහාසේදී එක වතාවක් එහෙම උනා කියලා ඒක හැමදාටම වලංගු නැහැ. එවෙලේ තියන තත්වේ අනුව වෙනසක් වෙනවාමයි :yes: :yes:
    ------ Post added on Aug 4, 2024 at 12:26 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    දවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..
    අල්ලාගේ කැමැත්ත නේ බං. අච්චර මුස්ලිම් රටවල් ඉන්නකොට ඇයි එහෙම 🙄
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෙන් ගූරියන් සෙකියුරිටි ඩොක්ට්‍රේන් එක තමයි කෙටි යුද්ධ සහ ඉක්මණ් ජයග්‍රහණ.උන්ගේ ඉතිහාසය අරන් බැලුවම ඕක තේරෙනවානේ.
    හමාස්,හිස්බුල්ලා ගෲප් වල ෆයිටින් කන්සෙප්ට් හදලා තියෙන්නේ ඉරානයේ මගපෙන්වීම ඇතුව.හුගක් උන් හිතන් ඉන්නේ,ඉරානයේ නානලත් ඔය අරාබිකාරයෝ වගේ මෝඩයෝ කියලා නේ.

    ඊශ්‍රායලය කියන්නේ කැසුවල්ටි පෝබික් ආමි එකක්..මොකද උන්ට සීමිත මෑන් ෆවර් එකක් තියෙන්නේ..දිගු කාලින යුද්ධයකට යන්න තරම් ආර්ථිකයක් නෑ.

    වැඩිය ඕනේ නෑ යුක්‍රේන්-රුසියන් යුද්ධේ බලපල්ලාකෝ...රුසියන්කාරයෝ වුනත් උන්ගේ ප්‍රොඩක්ෂන් දෙගුණ කරලත්,තව රටවල් වලින් ආයුද ගන්නවා.

    තුන්වෙනි ලෙබනන් යුද්ධය පටන් අරන් සෑහෙන කල්..හිස්බුල්ලා එක බෝඩරේ කිට්ටුව තියෙන රේඩර්,එයාර් ඩිපෙන්ස් සිස්ටම් වලටයි ගහනවා,ලෙබනනය ඇතුලේ හිස්බුල්ලා ටාගට් වලට කාලයක් තිස්සේ ඊශ්‍රායල්කාරයෝ බෝම්බ දානවා..හිස්බුල්ලා එක නැත්තටම නැති කරන එක ලේසි නෑ.ඔයිට කලිනුත් කරන්න ගිහින් නාගත්තා.2006ට වඩා හිස්බුල්ලා එක දැන් ශක්තිමත්. ගාසා ග්‍රවුන්ඩ් ඔපරේෂන් එකට් අරන් ගියා වගේ දෙතුන් ගුණයක් වත් අරන් යන්න වෙයි හිස්බුල්ලා එක මට්ටු කරන්න නම්..
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570

    නියුක් දෙක තුනක් ගහලා දෑම්මොත් මොකද? මේ මල කරදරේ ඉවරයක් නෑනේ
     
    • Like
    Reactions: netudara and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,504
    113
    බයිඩගෙ රැවුල ගිනි අරං ඉන්න වෙලාවෙ ඊශ්‍රායලේ එවුන් එනව සුරුට්ටු පත්තු කොරන්ඩ

    • Like
    Reactions: netudara and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    okkoma iron dome eken nawattala missile 50k witra gahala tiyenne. iron dome eka pass karanna nam missile 2000k wat eka paara gahanna wei.Attatama kiwoth thambiyo goo baya wela inne kayya gahuwata israel ekka harennawat baa

    ඉතිං ගහන්න පුළුවන් නේ ඊශ්‍රායලයට කුඩු වෙන්නම අැයි උන් ගහනකන් බලන් ඉන්නේ😹😹😹

    • Like
    Reactions: netudara and NRTG