Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata kiyalaa...ලේසි වෙන්නේ නැහැ කාට කාටත් මේ පාරනම්
Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata..
කැරි තම්බි උරෝ ඉන්නේ ලංකාවේ පුක දෙන්නේ පලස්තීනය ටNa ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata..
නෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....Na ban bauddayo nam kiyanne Dawas 6k athi Israel ekata kiyalaa...
දවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..නෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....
මමත් පොඩි මෙව්වා එකක් දැම්මා![]()
...........
https://elakiri.com/threads/ගාසා-ඉතිහාසයෙන්-ඊශ්‍රයලය-පතාක-යෝධයෙක්-කල-දින-හයේ-යුද්ධය.2125564/
ඒ අවුරුදු ගානකට කලින්. දැන් තාක්ෂණය බෙදිලා ගිහින් තියෙන්නේනෑ මචන් ඒක මුළු ලෝකෙයම කියන කතාවක්. බවුද්දයොත් ඉන්නේ මේ ලෝකේ හින්දා ඔයාගේ කතාවත් හරි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලන්න මචෝ ඇත්තටම දවස් හයෙන් ලොඳ පන්නින්න දීලා තියෙනවා .....
මමත් පොඩි මෙව්වා එකක් දැම්මා![]()
...........
https://elakiri.com/threads/ගාසා-ඉතිහාසයෙන්-ඊශ්‍රයලය-පතාක-යෝධයෙක්-කල-දින-හයේ-යුද්ධය.2125564/
ඒ ගැනත් තව ටිකක් අද්‍යනය කරන්නම්. ස්තුතියිදවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..
ඒක ඇත්ත. ඉතිහාසේදී එක වතාවක් එහෙම උනා කියලා ඒක හැමදාටම වලංගු නැහැ. එවෙලේ තියන තත්වේ අනුව වෙනසක් වෙනවාමයිඒ අවුරුදු ගානකට කලින්. දැන් තාක්ෂණය බෙදිලා ගිහින් තියෙන්නේ

අල්ලාගේ කැමැත්ත නේ බං. අච්චර මුස්ලිම් රටවල් ඉන්නකොට ඇයි එහෙමදවස් 6 ගහලා ඊශ්‍රායලයට දිනන්න පුලූවන් අනේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටීවි..
නියුක් දෙක තුනක් ගහලා දෑම්මොත් මොකද? මේ මල කරදරේ ඉවරයක් නෑනේබෙන් ගූරියන් සෙකියුරිටි ඩොක්ට්‍රේන් එක තමයි කෙටි යුද්ධ සහ ඉක්මණ් ජයග්‍රහණ.උන්ගේ ඉතිහාසය අරන් බැලුවම ඕක තේරෙනවානේ.
හමාස්,හිස්බුල්ලා ගෲප් වල ෆයිටින් කන්සෙප්ට් හදලා තියෙන්නේ ඉරානයේ මගපෙන්වීම ඇතුව.හුගක් උන් හිතන් ඉන්නේ,ඉරානයේ නානලත් ඔය අරාබිකාරයෝ වගේ මෝඩයෝ කියලා නේ.
ඊශ්‍රායලය කියන්නේ කැසුවල්ටි පෝබික් ආමි එකක්..මොකද උන්ට සීමිත මෑන් ෆවර් එකක් තියෙන්නේ..දිගු කාලින යුද්ධයකට යන්න තරම් ආර්ථිකයක් නෑ.
වැඩිය ඕනේ නෑ යුක්‍රේන්-රුසියන් යුද්ධේ බලපල්ලාකෝ...රුසියන්කාරයෝ වුනත් උන්ගේ ප්‍රොඩක්ෂන් දෙගුණ කරලත්,තව රටවල් වලින් ආයුද ගන්නවා.
තුන්වෙනි ලෙබනන් යුද්ධය පටන් අරන් සෑහෙන කල්..හිස්බුල්ලා එක බෝඩරේ කිට්ටුව තියෙන රේඩර්,එයාර් ඩිපෙන්ස් සිස්ටම් වලටයි ගහනවා,ලෙබනනය ඇතුලේ හිස්බුල්ලා ටාගට් වලට කාලයක් තිස්සේ ඊශ්‍රායල්කාරයෝ බෝම්බ දානවා..හිස්බුල්ලා එක නැත්තටම නැති කරන එක ලේසි නෑ.ඔයිට කලිනුත් කරන්න ගිහින් නාගත්තා.2006ට වඩා හිස්බුල්ලා එක දැන් ශක්තිමත්. ගාසා ග්‍රවුන්ඩ් ඔපරේෂන් එකට් අරන් ගියා වගේ දෙතුන් ගුණයක් වත් අරන් යන්න වෙයි හිස්බුල්ලා එක මට්ටු කරන්න නම්..
okkoma iron dome eken nawattala missile 50k witra gahala tiyenne. iron dome eka pass karanna nam missile 2000k wat eka paara gahanna wei.Attatama kiwoth thambiyo goo baya wela inne kayya gahuwata israel ekka harennawat baa